වර්ණාවලිය
වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.
පාට වලට බෙදීම
[සංස්කරණය]විවිධ භාෂා කථා කරන ජනයා ඒ ඒ බසින් පාට වලට ඇති වදන් අනුව වර්ණාවලිය විවිධ පාට වලට කාණ්ඩකර දක්වයි.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.