For faster navigation, this Iframe is preloading the Wikiwand page for වර්ගිකරණ විද්‍යාව.

වර්ගිකරණ විද්‍යාව

වර්ගීකරණ විද්‍යාව යනු වර්ගිකරණ පිළිබද හදාරන විද්‍යාවයි. මෙහි ඉංග්‍රිසි වචනය Taxonomy යන්න ග්‍රික භාෂාවෙන් සම්භවය වුවකි. වර්ගීකරණය සහ වර්ගීකරණ ක්‍රම සම්බන්ධ වන්නේ වර්ගීකරණ ඒකක හෙවත් තක්සෝන වලිනි. මෙය කිසියම් අනුපිලිවෙලක් අනුව සැදු ව්‍යුහයකි. එවා එකිනෙක උප වර්ග සහ උපරි වර්ග ලෙස සම්භන්ධ වී පවති එය දෙමාපිය දූ දරැ සම්බන්ධය මෙනි. මෙම උප සහ උපරි වර්ග වලින් උපවර්ග උපරි වර්ගයේ ලක්ෂණ එකක්කෙන් කිහිපයක එකතුවකින් සමන්විත වේ. උදාහරණයක් ලෙස කාරය යනු වාහන යන උපරි වර්ගයේ උපවර්ගයකි. එනිසා ඕනෑම කාරයක් ව්‍යාපානයකි. නමුත් සෑම වාහානයක්ම කාරයක් නොවේ. මේ අනුව කිසියම් දෙයක් වාහනයක් වීමට වඩා කාරයක් වීමට තිබිය යුතු ලක්ෂණ අධිකය.

ජෛව වර්ගීකරණයන් මගින් පෘතුවියෙහි ඇති සත්වයාත් පැළෑටිත් අතර වවිධත්වයන් අධ්‍යයනය කෙරෙන්නේය. මෙම සම්බන්ධතාවයන් පරිණාමය හා සම්බන්ධ කෙරෙනු ලැබේ. වංශප්‍රවේණියන් යොදා පරිණාමයේ ගති ලක්ෂණයන් හඳුනා ගන්නේය. තවද වර්ගීකරණයන් පරිණාමයේ අතීතය තහවුරු කර ගැනීමට යොදා ගන්නේය.


වර්ගීකරණයේ උපයෝග

[සංස්කරණය]

වර්ගීකරණයන්හි මූලිකත්වයක් පෙන්නුම් කෙරුනේ බළලුන් වැනි සත්වයන් වර්ග කිරීමටය. නමුත් මෑත යුගයේදී බොහෝ වර්ගීකරණයන් කෙරීගන යනු ලබන්නේය. ඕනෑම දෙයක් වර්ගීකරණය කිරීමට බොහෝ යෙදුම් උපයෝගී කරගන්නේය. මෙහිදී කුඩා කන්ඩායම් උපයෝගී කර වර්ගීකරණයන් කර ගත හැකි වන්නේය.


ආශ්‍රිත

[සංස්කරණය]

Taxonomy Applications

{{bottomLinkPreText}} {{bottomLinkText}}
වර්ගිකරණ විද්‍යාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?