For faster navigation, this Iframe is preloading the Wikiwand page for වතු දෙමළ කම්කරුව න්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කිරීම.

වතු දෙමළ කම්කරුව න්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කිරීම

වතු දෙමළ කම්කරුව න්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කිරීම


බ්රිතාන්ය යටත් විජිත පාලකයින් විසින් 19 වෙනි සහ 20 වන ශත වර්ෂ වලදී ඉන්දියාවෙන් ගෙන එන ලද වතු කම්කරුව න් ගෙන් යුත් සෑහෙන දෙමළ ජනගහනයක් මධ්යම පලාතේ සිටිති. ඉන්දියන් දෙමළ හෝ වතු දෙමළ යනුවෙන් හදුන්වනු ලබන මොවුහු ප්රධාන වශයෙන් ලංකාවේ තේ වතු වල දැනුදු සේවය කරති. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් දරිද්රතාවයෙන් පීඩා විදින අතර නොකඩවා පහත් ජිවන තත්වයක් අත් විදිති. එකම භාෂාවක් කතා කරන නමුදු උතුරේ සහ නැගෙනහිර සිටින අනෙක් දෙමළ ජනතාව , උඩරට දෙමල ජනතාව වෙනම ජන කොට්ඨාශයක් ලෙස සලකා කටයුතු කරති.

1949 දී ඩී.එස්. සේනානායක රජය වතු කම්කරුවන්ට පුරවැසිභාවය නොදීමට නීතියක් සම්මත කර ගත්තේ ඔවුන් රටක් නැත්තවුන් තත්වය හෙළමිනි.

මෙහි ප්රතිඵලය වුයේ දේශපාන සමතුලිතභාවය දෙමල ජනතාවගෙන් ඈත්වීමයි. 1948 දී නිදහස ලබන විට පාර්ලිමේන්තුවේ 33% ඡන්ද බලය දෙමළ ජනතාවට තිබුණි. වතු දෙමළ ජනතාවට ඡන්ද බලය අහිමි වීම මත එය එම ප්රමාණය 20% දක්වා අඩුවිය. සිංහලයනට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීමට හැකිවීමෙන් සිංහල ප්රතිපත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විරෝධය පෑමට දෙමල ජනතාවට තිබුණු ඉඩ ප්රස්ථා අහිමි විය. මෙම අසාමානත්වයට ප්රධාන හේතුව වුයේ සිංහල බහුතරයක් සිටින බහු ආසන මන්ත්රී කොට්ඨාශයකින් දෙමල මන්ත්රීවරයෙකු තෝරා ගැනීමය. බහු ජාතික ආසන ඇති කිරීමට හේතුව වුයේ ඉදිරි ජාතික වාදී ආණ්ඩුවකදී සුදු ජාතීන්ට වැඩි බලයක් ඒම වලක්වනු පිණිසයි.

පුරවැසිභාවය අහිමි කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී ඉන්පසු බලයට පක්ෂ රාජ්යයන් කීපයක්ම උත්සාහ කළේ වතු දෙමල ජනයා සම්පුර්ණයෙන්ම රටෙන් ඉවත් කිරීමටයි. 1962 දී එවකට අගමැති එල්. බී. ශාස්ත්රී සමග ගිවිසුමක් අතසන් කරන ලදී. දෙවැනි ගිවිසුම ඉන් අවුරුදු 3කට පසුව ඉන්දිරා ගාන්ධි සමග අත්සන් කෙරිනි. මෙයින් වතු දෙමල ජනතාව 600000 ක් අවුරුදු 15 ක් තුළ ඉන්දියාවට යැවීමටත් 375000කට ශ්රී ලංකා පුරවැසිභාවය දීමටත් එකගතාවයක් ඇති විය. මෙයින් පළමු පිරිස ඇත්ත වශයෙන්ම ඉන්දියාවට නොගිය අතර ශ්රි ලංකාවේ නැවතුනාහ. එහෙත් ඒ ඡන්ද බලයද පිටරටකට යාමේ අවස්ථාවද , සැබෑ ශ්රී ලංකික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන් අහිමි කර ගනිමින් 2003 දී ඉතිරිව සිටි උඩරට දෙමල ජනතාවට පුර්ණ පුරවැසිභාවය ප්රදානය කරන ලදී.


http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Denial_of_citizenship_to_estate_Tamils

{{bottomLinkPreText}} {{bottomLinkText}}
වතු දෙමළ කම්කරුව න්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කිරීම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?