වක දෙක
වක දෙක යනු පුරාණ සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ශිල්පාචාර්යකු විසින් චිත්‍ර කලාව ඉගෙනුමට තමන් වෙතට පැමිණෙන ආධුනික සිසුවා වෙත පළමුව ඇදිම සදහා ලබාදෙන සිංහල සැරසිලි මෝස්තරයයි.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.