For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලුන් ඕ එස්.

ලුන් ඕ එස්

ලුනෙඕඑස්
ගොනුව:Luneos-logo-1024.png
ලුනෙඕස් හි ඇෆොගැටෝ සංස්කරණයහි තිරරූපකයක්.
විකාශකයාwebos-ports.org ප්‍රජාව[1]
ලියන ලද්දේC (ක්‍රමලේඛන භාෂාව), C++[2]
OS පවුලයුනික්ස්-වැනි
Working stateවර්ථමාන
මූලාශ්‍ර ආකෘතියවිවෘත මෘදුකාංග
Initial releaseආරම්භක දිනය 2014 සැප්තැබ්බර් 1 [2]
Latest previewබ්ලැක් ටයි ඩිවලපර් ප්‍රිවීව් / 6 දෙසැම්බර් 2014; වසර 9 කට පෙර (2014-12-06)[3]
අලෙවිකරණ ඉලක්කයස්මාර්ට් දුරකථන
ටැබ්ලට් පරිගණක
ලබා ගත හැක්කේඉංග්‍රීසි
Package managerපූර්ව මෘදුකාංගය ස්ථාපනයට/යාවත්කාලීන කිරීමට/මැකීමට (*.ipk ගොනු)
Platformsනිර්මාණශිල්පය සහිත බිට්-32 හා බිට්-64 මධ්‍ය සැකසුම් ඒකක
Kernel typeමොනොලිතික් (නවීකරණය කළ ලිනක්ස් කර්නලය)
Default user interfaceචිත්‍රක අතුරු මුහුණත (බහු ස්පර්ශ සංවේදී)
Licenseඇපාචි 2.0 වරපත
නවීකරණය කළ ලිනක්ස් කර්නලය ග්නූ 2 වරපත යටතේ ලබාදෙයි.
මූලික මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුම් මෘදුකාංග එම්අයිටී වරපත අනුව ලබාදේ.[4]
Official websitehttp://www.webos-ports.org

ලුනෙඕඑස් යනු ලිනක්ස් කර්නලය පාදක කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකි. එය වර්ථමානයේ සංවර්ධනය කරන්නේ වෙබ්ඕඑස් පොර්ට්ස් ප්‍රජාවයි. එය සරල සංචාලන අතුරු මුහුනතක් සහිතයි, ලුනෙඕඑස් මූලිකව නිර්මාණය කර ඇත්තේ ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වැනි ස්පර්ශ සංවේදී ජංගම උපාංග සඳහාය. මෙම මෙහෙයුම් පද්ධතියේදී ආදානයන් තිරයේ ඇති වස්තූන් හැසිරවීමට සැබෑ ලෝකයේ ක්‍රියාවන්ට සරලව අනුරූපී පිසදැමීම, ඇමිනීම, අල්ලාගැනීම හා අතහැරීම වැනි ස්පර්ශවලින් හා තාත්වික යතුරුපුවරුවක් භාවිතයෙන් ලබාගනී.

ලුනෙඕඑස් යනු ප්ලාම්/එච්පී වෙබ්ඕඑස් හි විවෘත අනුප්‍රාප්තිකයා වේ. එහිදී පරිශීලක අතුරුමුහුනත (කියුටි 5.2 / ක්යුඑමෙල්, වෙබ්කිට් 2, ආදී) නවීනතම තාක්ෂණික ක්‍රම අනුව මැනවින් යලි ගොඩනගා ඇත.[2] ක්‍රියාකාරී සයිනොජෙන්මොඩ් පඨන මාත්‍ර මතකයක් ඇති සියලු උපාංග සඳහා ලුනෙඕඑස් යෙදවිය හැක.[5]

නිකුත්කිරීමේ කාලසටහන

[සංස්කරණය]
සංස්කරණය කේතනාමය කර්නල සංස්කරණය නිකුත් කළ දිනය සටහන්
නැත ඇෆොගැටෝ ? සැප්තැම්බර් 1, 2014; වසර 10 කට පෙර (2014-09-01)[2] සංස්කරණය කරන්නන් සඳහා පළමු ලුනෙඕඑස් නිකුත්කිරීම
නැත ඇන්ටොක්සිනො ? ඔක්තෝබර් 2, 2014; වසර 9 කට පෙර (2014-10-02)[6]
නැත බ්ලැක් අයි ? නොවැම්බර් 1, 2014; වසර 9 කට පෙර (2014-11-01)[7]
නැත බ්ලැක් ටයි ? දෙසැම්බර් 6, 2014; වසර 9 කට පෙර (2014-12-06)[8]
නැත බ්‍රෙවෙ 9 ජන 2015[9]
නැත ඇමෙරිකානො 4 පෙබ 2015[10]
නැත කැෆෙ අවු ලෙයිට් 13 අප්‍රෙ 2015[11]
නැත කැෆෙ බෝමන් 10 මැයි 2015[12]
නැත කැෆෙ කුබානො 6 ජූනි 2015[13]
නැත කැෆෙ ක්‍රෙමා 17 අගෝ 2015[14]
නැත කැෆෙ ඩි ඔල්ලා 7 සැප් 2015[15]
නැත කැෆෙ ලැට්ටෙ 6 ඔක් 2015[16]
නැත කැෆෙ මැරොක්චිනො 10 දෙසැ 2015[17] කියුටි වෙබ් එන්ජින් සමග කළ පළමු නිදහස් කිරීම
නැත කැෆෙ මෙඩිසි 13 ජන 2016[18]
නැත කැෆෙ මෙයිල් 7 පෙබ 2016[19] දුරකථන ඇමතුම් සඳහා සහයවන පළමු නිදහස් කිරීම
නැත කොෆ්ෆි මිල්ක් 3 මාර් 2016[20]
නැත කැෆෙ මොචා 13 මැයි 2016[21]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "LuneOS Contributors". සම්ප්‍රවේශය 20 November 2014.
  2. ^ a b c d "Official Release of LuneOS and Project Updates". September 1, 2014. සම්ප්‍රවේශය November 20, 2014.
  3. ^ "pivotCE: Next LuneOS Stable Release Available: Black Tie". December 6, 2014. සම්ප්‍රවේශය December 8, 2014.
  4. ^ "Governance model". www.webos-ports.org. සම්ප්‍රවේශය October 20, 2014. Applications are under MIT License. Recipies(sic) for Base OS are MIT License. Things that can go upstream need to be Apache2 License(sic) and have a DCO on file.
  5. ^ "Porting Guide". සම්ප්‍රවේශය 20 October 2014.
  6. ^ "pivotCE: Next LuneOS stable release available: Antoccino". 2 October 2014. සම්ප්‍රවේශය November 20, 2014.
  7. ^ "pivotCE: මීළඟ ලුනොඕස් ස්ථායි ස්ථායි සංස්කරණය නිකුත්විය: බ්ලැක් අයි". 1 November 2014. සම්ප්‍රවේශය 4 November 2014.
  8. ^ "pivotCE: Next LuneOS Stable Release Available: Black Tie". 6 December 2014. සම්ප්‍රවේශය 8 December 2014.
  9. ^ "pivotCE: Next LuneOS Stable Release Available: Brave". 9 January 2015. සම්ප්‍රවේශය 8 February 2015.
  10. ^ "pivotCE: Next LuneOS Stable Release Available: Americano". 4 February 2015. සම්ප්‍රවේශය 8 February 2015.
  11. ^ "LUNEOS APRIL STABLE RELEASE: CAFÉ AU LAIT". 13 April 2015. සම්ප්‍රවේශය 15 September 2015.
  12. ^ "LUNEOS MAY STABLE RELEASE: CAFÉ BOMBÓN". 10 May 2015. සම්ප්‍රවේශය 15 September 2015.
  13. ^ "LUNEOS JUNE STABLE RELEASE: CAFÉ CUBANO". 6 June 2015. සම්ප්‍රවේශය 15 September 2015.
  14. ^ "LUNEOS AUGUST STABLE RELEASE: CAFFÈ CREMA". 17 August 2015. සම්ප්‍රවේශය 15 September 2015.
  15. ^ "LUNEOS SEPTEMBER STABLE RELEASE: CAFÉ DE OLLA". 7 September 2015. සම්ප්‍රවේශය 15 September 2015.
  16. ^ "LUNEOS OCTOBER STABLE RELEASE: CAFFÈ LATTE". 6 October 2015. සම්ප්‍රවේශය 8 October 2015.
  17. ^ "LuneOS December Stable Release: Caffè Marocchino". 10 December 2015. සම්ප්‍රවේශය 14 January 2016.
  18. ^ "LuneOS January Stable Release: Caffè Medici". 13 January 2016. සම්ප්‍රවේශය 7 February 2016.
  19. ^ "LuneOS February Stable Release: Café Miel". 10 February 2016. සම්ප්‍රවේශය 7 February 2016.
  20. ^ "LuneOS March Stable Release: Coffee Milk". 25 May 2016. සම්ප්‍රවේශය 3 March 2016.
  21. ^ "LuneOS May Stable Release: Café Mocha". 25 May 2016. සම්ප්‍රවේශය 13 May 2016.

මේවාත් බලන්න

[සංස්කරණය]

බාහිර සැබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලුන් ඕ එස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?