ලීස මයෙට්නා
ලීස මයෙට්නා / ( / ˈliːzə _ ˈm aɪtnər / LEE - zə LEE - nər ,ජර්මානු: [ˈliːzə ˈmaɪtnɐ] ( සවන්දෙන්න); උපත: එලීස මයෙට්නා, 1878 නොවැම්බර 7 - 1968 ඔක්තෝම්බර 27) යනු ප්‍රොටැක්ටිනියම් මුලටුව හා නැබියුරු විපැලුම හෙවත් න්‍යෂ්ටික විඛණ්ඩනය හා සොයාගැන්මට වගකිවැ යුතු ස්වීඩන භෞතික විදුදතුවියකි. බර්ලිනයේ කයිසර් විල්හෙල්ම් රසායන විදු ආයතනයේ රෙදෙව්-සකුරුව පිළිබඳි වැ නියෙළෙමින් සිටිය දී ඕ 1917 දී ප්‍රොටැක්ටිනියම්-231 රෙදෙව්-සකුරු සමස්ථානිකය සොයාගත්තා ය. 1938 දී මයෙට්නා හා ඇය බෑණා වූ ඔටෝ රොබත් ෆ්‍රීෂ් හා නැබියුරු විපැලුම සොයාගතු. ඇල්බට් අයින්ස්ටයින් විසින් ඇය "ජර්මානු මාරි කියුරි" ලෙස වැණුණි.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.