For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලිබිරියා.

ලිබිරියා

ලිබිරියා නිල වශයෙන් ලිබියා සමුහාණ්ඩුව බටහිර අප්‍රිකානු වෙරළතීරයේ රටකි. එය මායිම් වන්නේ සෙයිරා ලෙයෝන්, ගිනියා, කෝට් සි‍ල්වෙසෝර් සහ අත්ලාන්තික් සාගරයටය. 2008 සංඛ්‍යා ලේඛනයන්ට අනුව එරට ජනගහනය 3 476 608 වන අතර භුමි ප්‍රමාණය වර්ග කි. මී. 11 369 (වර්ග සැතපුම් 43 000) ක් වේ. අගනුවර වන්නේ මොන්රෝවියාය. ලිබිරියාහි උණුසුම් කාලගුණයක් ඇති අතර ග්‍රිෂ්ම කාලයේ වර්ෂාව හා වියළි කාලයේ තද සුළං ද ඇති වේ. ලිබියානු පෙපර් වෙරළ තිරය ජනාකිර්ණ වන අතර එහි කඩොලාන වනාන්තර ඇති අතර රට අභ්‍යන්තරයේ සුළු වශයෙන් වනාන්තර ඇත. එය ක්‍රමයෙන් වියලි තණබිම් කරා විවෘත වේ. අප්‍රිකානු රාජ්‍යයන් අතරේ ලිබරියන් ඉතිහාසය විශේෂිතය. නැව් වලින් නිදහස් කරගත් වහලුන් ද මෙම රටට එවන ලදි. මෙම ජනපදයකින් ලිබිරියානු සමාජය තුල ප්‍රභූ සමාජයක් ගොඩ නැගූ අතර 1847 ඔවුන් ලිබරියන් සමුහාණ්ඩුව සොයා ගන්නා අමරිකාව තුල පැවති රාජ්‍යයේ ආකෘතියක් ඔවුන් ‍ ‍ෙමාන් රෝමියා ලෙස ඇති කල අතර අගනුවර වුයේ ‍ජේම්ස් මොන්රෝයිය. ඇමරිකානු ජනාධිපතිවරයා මෙහි ජනපද පිහිටුවීමට ආධාර කළේය. 1980 හමුදා බලඇණියක් විලියම් ආර්. වෝල් බට්ගේ පාලනය ලබා ගත් අතර එය අස්ථාවර කාලයක් බවට පත්වෙමින් සිවිල් යුද්ධකම හා රටේ ආර්ථිකයට බලවත් සේ පහරක් වැදුණි. වර්තමානයේ ලිබරියාව එම යුද්ධයෙන් හා කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩනැගෙමින් පවතී. සංඛ්‍යා ලේඛන සදහන් කරන පරිදි ජනගහනයෙන් 35% දිනකට ඇ. ‍ෙඩාලර් 1.25 අඩුවෙන් දිවි ගෙවයි.

ලිබරියා සමුහාණ්ඩුව පින්තූරය - කොඩිය ආදර්ශ පාඨය - රාජ්‍යයේ ආදරය අපව මේ ස්ථානයට ගෙන ආවේය ජාතික ගීය සිතියම - අගනුවර සහ විශාලම නගරය - මොන්රෝමියා 60 19' N 100 48' W රාජ්‍ය භාෂාව - ඉංග්‍රිසී රාජ්‍ය - ජනාධිපති සමුහාණ්ඩුව අගවිනිසුරැ - ජොනී ලෙවිස් සැකැස්ම - අප්‍රිකානු ඇමරිකානුවන් විසින් ‍ACS කොලනි සංස්ථාපනය - 1821 -1842 නිදහස (එක්සත් රාජ්‍යය සිට) 26 ජුලි 1847 වර්ග ප්‍රමාණය - එකතුව - 111 369 Km2 43 000 sq mi ජලය (%) – 13.514 ජනගහනය - 2009 තක්සේරැව - 3 955 000 2008 ජන සංඛ්‍යාකය - 3 476 608 ඝනත්වය - 35.5 / Km2 92.0 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 1.471 බිලියන සාමාන්‍ය - $ 373 සාමාන්‍ය - $ 215 HDI (2007) – 0.442 (පහළ) මුදල් - ලිබරියන් ඩොලර් (LRD) මුදල් - මොසැම්බිකන් මෙට්කල් (M + n) (MZN) කාල මණ්ඩලය - GMT ග්‍රීෂ්ම සෘතුව (DST) - නිරික්ෂණ නැත (VTC) මං තිරැව - දකුණ අන්තර්ජාල TLD - .lr දුරකථන සං‍ෙක්ත - 231

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලිබිරියා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?