ලිබර්ටි ප්ලාසා, කොළඹ
Location | කොල්ලුපිටිය, ශ්‍රී ලංකා. |
---|---|
Coordinates | 06°54′43″N 79°51′.3″E / 6.91194°N 79.850083°Eඛණ්ඩාංක: 06°54′43″N 79°51′.3″E / 6.91194°N 79.850083°E |
Address | No 300, RA de Mel Mawatha, Colombo-03 |
Opening date | 1985 |
Developer | Chitra Weddikkara |
Owner | Dilith Jayaweera (20%)[1] |
ලිබර්ටි ප්ලාසා (Liberty Plaza) යනු කොළඹ කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලාංකික සාප්පු සංකීර්ණයකි.[2] එය ශ්‍රී ලංකාවේ පළමු වෙළෙඳ සංකීර්ණයයි.[3] ලිබර්ටි ප්ලාසා ඇඳුම්, සෙල්ලම් බඩු, වයින්, ආහාර, උපාංග සහ ස්වර්ණාභරණ වැනි විවිධ නිෂ්පාදන අලෙවි කරයි. එය ජංගම දුරකථන සාප්පු සඳහා ප්රසිද්ධය.[4] එය ඉරිදා හැර සෑම දිනකම විවෘත වේ.[5][6]
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Dilith buys controlling 20% stake in Liberty Plaza owning firm for Rs. 835 m | Daily FT". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2020-11-16.
((cite web))
: CS1 maint: unrecognized language (link) - ^ "Liberty Plaza (Colombo) - 2019 All You Need to Know BEFORE You Go (with Photos)". TripAdvisor (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
- ^ "Colombo Land & Development Company". colomboland.com. සම්ප්‍රවේශය 2019-09-16.
- ^ "Liberty Plaza phone shops". phonehub.lk. Phone Hub. සම්ප්‍රවේශය 9 February 2022.
- ^ "Things to do in Colombo | Visit Colombo". visitcolombo.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
- ^ "Liberty Plaza | Shopping in Colombo 3, Sri Lanka". Time Out Sri Lanka (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-16.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.