ලාල් ධර්මප්‍රිය ගමගේ
පුද්ගලික තොරතුරු | |
---|---|
ජාතිය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | වාස්තු විද්‍යාඥ |
ලාල් ධර්මප්‍රිය ගමගේ (ඉංග්‍රීසි: Lal Dharmapriya Gamage) හිටපු ගරු නියෝජ්‍ය විදේශ කටයුතු සහකාර ඇමතිවරයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.