For faster navigation, this Iframe is preloading the Wikiwand page for රුමේනියාව.

රුමේනියාව

Romania

România  (රුමේනියානු)
Romania හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Coat of arms
ජාතික ගීය: Deșteaptă-te, române!
(අවදිවනු, රොමෙනියානුවනි!)

Location of  රුමේනියාව  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  රුමේනියාව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
බුකාරෙස්ට්
නිල භාෂා(ව)රොමෙනියන්[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2011[2])
ජාති නාම(ය)රොමෙනියානු
රජයඒකීය අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව
ක්ලාවුස් යෝහැනිස්
වික්ටර් පොන්ටා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනෙට්
Chamber of Deputies
Formation
1330
1346
1570
24 January 1859
• නිදහස
ඔටෝමන් අධිරාජ්‍යය වෙතින්
1877 / 1878b
• රුමේනියා රාජධානිය
14 මාර්තු 1881
1 December 1918
• රුමේනියා මහජන ජනරජය ප්‍රකාශයට පත් කිරීම
30 දෙසැම්බර් 1947
• රුමේනියානු විප්ලවය
16–27 දෙසැම්බර් 1989
21 නොවැම්බර් 1991
1 ජනවාරි 2007
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
238,391 km2 (92,043 sq mi) (83rd)
• ජලය (%)
3
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
19,942,642[3] (58th)
• 2011 ජන සංගණනය
20,121,641[2] (58th)
• ඝණත්වය
84.4/km2 (218.6/sq mi) (118වන)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$403.579 බිලියන (46වන)[4]
• ඒක පුද්ගල
$20,355 (61වන)[5]
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$215.302 බිලියන [6] (51වන)
• ඒක පුද්ගල
$10,859 [7] (72වන)
ගිනි (2013)Steady 34[8]
මධ්‍යම
මාසද (2013)0.785[9]
ඉහළ · 54වන
ව්‍යවහාර මුදලරුමේනියානු ලෙයූ (RON)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+40
Patron saintSaint Andrew
ISO 3166 codeRO
අන්තර්ජාල TLD.rod
  1. The double election of Alexandru Ioan Cuza in Moldavia and Wallachia (respectively, 5 and 24 January 1859).
  2. Independence proclaimed on 9 May 1877, internationally recognised in 1878.
  3. The union of Romania with Bessarabia, Bukovina and Transylvania in 1918.
  4. Also .eu, shared with other European Union member states.

රොමෙනියාව ගිණිකොණින් මධ්‍යම යුරෝපය ද, උතුරින් බෝල්කන් අර්ධද්වීපය, ඇතුලත හා පිටත කාර්පේතියන් ආරුන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩැනියුබ් ඩෙල්ටාව මුළුමනින්ම එම ප්‍රදේශය තුල පිහිටා ඇත. රොමෙනියාව, හන්ගේරියාව හා සර්බියාවට බටහිරින් ද, යුක්රේනය හා මොලඩොවා සමුහාණ්ඩුවට ඊසාන දෙසින් හා බල්ගේරියාවට දකුණින්ද මායිම්ව ඇත. රොමෙනියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියාහි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමෙනියා රාජධානිය සමඟ එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රුසියානුවන් විසින් අත්කරගත් අතර, රොමෙනියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර, වෝර්සෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයන් කර්ටන් බිඳ වැටීමත් සමඟ රොමෙනියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධනය වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමෙනියාව නව ‍සංශෝධනය සමඟ වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර, මානව වර්ධනය අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම භුමිප්‍රමාණය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමෙනියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙක් වුහ. ඒ සමඟම ෆ්‍රැන්කොෆෝනියා, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමෙනියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Constitution of Romania". Cdep.ro. සම්ප්‍රවේශය 2 October 2013.
  2. ^ a b "Romanian 2011 census (final results)" (PDF) (රොමේනියානු බසින්). INSSE. සම්ප්‍රවේශය 28 August 2012.
  3. ^ http://www.insse.ro/cms/files/statistici/comunicate/com_anuale/populatie/PopRez2014r.pdf
  4. ^ "GDP, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
  5. ^ "GDP per capita, PPP (current international $) | Data | Table". World Bank. සම්ප්‍රවේශය 8 February 2015.
  6. ^ "GPD, current prices ($)". 2015.
  7. ^ "GPD per capita, current prices ($)". 2015.
  8. ^ "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 8 February 2015.
  9. ^ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
රුමේනියාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?