For faster navigation, this Iframe is preloading the Wikiwand page for රැකිරක්ෂා නීතිය.

රැකිරක්ෂා නීතිය

රැකිරක්ෂා නීතිය


සාමූහික කම්කරු නීතිය,

සාමූහික කම්කරු නීතියේ දී සේවා යෝජක, සේවක සහ වෘත්තිය සංගම් අතර ත්‍රෛපාක්ෂික සබඳතාවන් සැලක්ල්ලට ලක් කෙරේ. වෘත්තීය සංගම් යනු කම්කරු නීතියේ සඳහන් අන්දමට වැඩ කරන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධානයන්ය. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරන ජනතාවගේ මධ්‍යස්ථාන වෘත්තීය සංගම් වලට අදාළ නීති සියල්ලන්ගෙන් බැඳී නොමැති ආයතනයන්ය. වෘත්තීය සංගම් සමහර රටවල නීතිය මඟින් කිසියම් ක්‍රියාමාර්ගයකට යොමු වීමට පෙර වෘත්තීය සංගම් විසින් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටින් දක්වා ඇත. උදා වැඩ වර්ජනයකට යොමු වීමට පෙර සාමාජිකයන් අතර ඡන්දයකට යාම, දේශපාලන ව්‍යාපෘතීන් සඳහා සාමාජිකයින් සහභාගි කරවීම. වෘත්තීය සංගමයකට සම්බන්ධ වීමේ අයීතිය සහ ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීමේ අයිතිය නීතිය මඟින් තහවුරු කරනු ලබයි. වැඩ වර්ජනයන ඡන්ද විමසීමක දී බහුතරයකගේ තීරණය අනුගමනය කිරීම වැනි බැඳීම් සමුදායක් සංස්ථාපනය කිරීමට සමහර නීති සංග්‍රහ අවසර ලබා දී ඇත. වැඩ වර්ජන වැඩ වර්ජන ක්‍රියා මාර්ග කාර්මික ආරවුල් සම්බන්ධයෙන් වැඩ කරන ජනතාව සතු ප්‍රබලතම අවියක් වේ. බොහෝ රටවල වැඩ වර්ජනය කිරීම සීමා කරන ලද තත්වයන් යටතේ නීතිගත කොට ඇත. ඒවා නම්,

•වැඩ වර්ජන නිර්දේශිත ප්‍රජාතාන්තී්‍රය ක්‍රියා මාර්ගයක් වශයෙන් තීන්දු කිරීම

•සෘජුව කම්කරුවන් සේවයේ නොයොදන සමාගම් වලට එරෙහිව සිදු කරන සානුකම්පිත වැඩ වර්ජන නීති විරෝධි විය හැක.

•මහා වැඩ වර්ජන මහජන සුරක්ෂණය මඟින් තහනම් කල හැක.

•සමහර වෘත්තීකයන් හට වැඩ වර්ජනය කිරීම තහනම් වේ. (ගුවන් තොටුපල නිලධාරීන්, සෞඛ්‍යය නිලධාරීන්, පෙලීසිය)

පිකටිං,

පිකටිං යනු කම්කරුවන් වැඩ වර්ජන අතරතුර භාවිතා කරන උපක්‍රමයකි. ඔවුන් කම්කරු සහභාගීත්වය වැඩි කර ගැනීම සහ වැඩ වර්ජන කඩාකප්පල් කරන්නන් වැඩ බිමට ඇතුළු වීම වැලැක්වීමට සඳහා ව්‍යාපාරයෙන් බාහිර ස්ථානයක එක්රැස් වී වැඩ වර්ජනය ට සහභාගී වෙයි. බොහෝ රටවල පිකටිං කම්කරු නීතිය සහ සාමාන්‍ය නීතිය මඟින් සීමා කරනු ලබයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
රැකිරක්ෂා නීතිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?