For faster navigation, this Iframe is preloading the Wikiwand page for රාෂ්ට්‍රකූට රාජවංශය.

රාෂ්ට්‍රකූට රාජවංශය

මාන්‍යඛේටයේ රාෂ්ට්‍රකූටයෝ
753–982
  රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 800, ක්‍රි.ව. 915 පමණ
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරමාන්‍යඛේට
පොදු භාෂා(ව)කන්නඩ
සංස්කෘත
ආගම
හින්දු ආගම
ජෛන ආගම
බුද්ධාගම[1]
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 735–756
දන්තිදුර්ග
• 973–982
ඉන්ද්‍ර IV
ඉතිහාසය 
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා
753
• Established
753
• අහෝසි කළේ
982
Preceded by
Succeeded by
චාලුක්‍ය රාජවංශය
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982)
දන්තිදුර්ග (735 - 756)
කෘෂ්ණ I (756 - 774)
ගෝවින්ද II (774 - 780)
Dhruva Dharavarsha (780 - 793)
ගෝවින්ද III (793 - 814)
අමෝඝවර්ෂ (814 - 878)
කෘෂ්ණ II (878 - 914)
ඉන්ද්‍ර III (914 -929)
අමෝඝවර්ෂ II (929 - 930)
ගෝවින්ද IV (930 – 936)
අමෝඝවර්ෂ III (936 – 939)
කෘෂ්ණ III (939 – 967)
Khottiga (967 – 972)
Karka II (972 – 973)
ඉන්ද්‍ර IV (973 – 982)
තෛලපා II
(බටහිර චාලුක්‍යයෝ)
(973-997)

රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ The Rise and Decline of Buddhism in India, K.L. Hazara, Munshiram Manoharlal, 1995, pp288–294

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
රාෂ්ට්‍රකූට රාජවංශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?