රත්මල්
රත්මල් - Ixora coccinea යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන Rubiaceae පවුලට අයත් ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ජන්ම භූමිය කරගත් රත් පැහැති මල් පිපෙන කුඩා ප්‍රමාණයේ පඳුරු විශේෂයකි.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.