වරුව
සූර්ය දවසක හිරු උදාවෙ සිට හිරු බැසීම දක්වා කාල සීමාව දවල් වරුව ලෙසත් හිරු බැසීමේ සිට පසු දින හිරු උදාව දක්වා කාල සීමාව රාත්‍රී වරුව ලෙසත් සැලකේ.
යාමය
[සංස්කරණය]එක් වරුවක් යාම 5කට බෙදේ. මේ අනුව යාමයකට දල වශයෙන් ඔරලෝසු පැය 2කුත් මිනිත්තු 24ක් ඇත
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.