යාපනය ශික්ෂණ රෝහල
යාපනය ශික්ෂණ රෝහල | |
---|---|
සෞඛ්‍ය අමාත්‍යංශය | |
භූගෝලීය දත්ත | |
පිහිටුම | රෝහල පාර, යාපනය, යාපනය දිස්ත්‍රික්කය, උතුරු පළාත, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 9°39′57.50″N 80°00′52.50″E / 9.6659722°N 80.0145833°Eඛණ්ඩාංක: 9°39′57.50″N 80°00′52.50″E / 9.6659722°N 80.0145833°E |
සංවිධානය | |
උපස්ථාන පද්ධතිය | පොදු |
අරමුදල් | රජය |
රෝහල් වර්ගය | ශික්ෂණ |
අනුබද්ධිත විශ්වවිද්‍යාලයය | යාපනය විශ්වවිද්‍යාලය |
Services | |
හදිසි අංශය | තිබේ |
ඇඳන් | 1,228 |
යාපනය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ යාපනයේ ස්ථාපනය කරනු ලැබූ රජයේ රෝහලක් වේ. උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන මෙය, මධ්‍යම රජය මගින් පාලනය වේ. රෝහල, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි.[1] 2010 වසර වන විට රෝහල සතුව අැඳන් 1,228 ක ප්‍රමාණයක් විය.[2]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ටීචිං හොස්පිටල්". යාපනය විශ්වවිද්‍යාලය.
- ^ "අන්ඩර් ලයින් මිනිස්ට්‍රි බෙඩ් 2010" (PDF). සෞඛ්‍ය අමාත්‍යංශය (ශ්‍රී ලංකාව).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.