For faster navigation, this Iframe is preloading the Wikiwand page for යාපනය මහජන පුස්තකාලය.

යාපනය මහජන පුස්තකාලය

ඛණ්ඩාංක: 9°39′43.42″N 80°0′42.61″E / 9.6620611°N 80.0118361°E / 9.6620611; 80.0118361

යාපනය මහජන පුස්තකාලය
යාපනය මහජන පුස්තකාලය
ස්ථාපනය1933
පිහිටීමයාපනය, ශ්‍රී ලංකාව
ශාකාවන්6[1]
වෙබ් අඩවියයාපනය මහජන පුස්තකාලය

යාපනය මහජන පුස්තකාලය ශ්‍රී ලංකාවේ යාපනයහී ඉදිකොට තිබෙන පුස්තකාලයකි. එහි නඩත්තු සහ මෙහෙයවීම් කටයුතු යාපනය මහනගර සභාව හරහා සිදුකෙරේ.

අතීතය

[සංස්කරණය]

බ්‍රිතාන්‍ය පාලන යටතේ 1933 වසරේදී ඉදිකොට නිමකරන ලදි. රටේ විශාලම පුස්තකාලය රටේ අගනුවර වූ කොළඹ හෝ රටේ මධ්‍ය ප්‍රාදේශය වූ මහනුවර ඉදිනොකර බහුතරයට ලඟාවීම දුශ්කර, රටේ එක් අන්තයක ඉදිතිරීම එවක පාලනයේ පාර්ශවික බව සහ දැණුම බෙදීයාමේ විශමතාවය පෙන්නුම් කරන්නක් බවට මතයක් පැතිරිනි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ සිංහල ජනයා ද්‍රවිඩ ජනයාට යටපත්ව තබාගැනීම ඊට එක් හේතුවක් වියහැක. [2]

1980 දශකය මුල් කාලයේදී 97,000 කට අධික ග්‍රන්ථ සහ අත්පිටපත් ප්‍රමාණයක් තුබූ ආසියාවේ විශාලම පුස්තකාල වලින් එකක් යැයි සඳහන් වෙයි.[3][4] කෙසේ නමුත් එම කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන් සිදුවීම් වල ප්‍රතිපලයක් ලෙස, අන්තවාදීන් පිරිසක් විසින් 1981 වසරේදී යාපනය පුස්තකාලයට ගිනි දැල්වූ අතර, එමගින් පුස්තකාලය සතුව තිබූ වටිනා ග්‍රන්ථ රාශියක් විනාශ වී ගිය බව සඳහන් වෙයි. විනාශ වී ගිය පුස්තකාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2001 වසරේදී සම්පූර්ණ කෙරිණි.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ යාපනය පුස්තකාලය
  2. ^ "ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට බ්‍රිතාන්‍යයත් වගකිවයුතුයි". සම්ප්‍රවේශය 2014-05- 05work=අමෙරිකානු මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන ආචාර්ය රැන්ඩි සෝර්ට්. ((cite web)): Check date values in: |accessdate= (help)
  3. ^ "ෆයර් ඇට් කැන්ඩි පබ්ලික් ලයිබ්‍රරි". බීබීසී. සම්ප්‍රවේශය 2006-03-14.
  4. ^ Wilson, A.J. Sri Lankan Tamil Nationalism: Its Origins and Development in the Nineteenth and Twentieth Centuries, p.125

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
යාපනය මහජන පුස්තකාලය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?