For faster navigation, this Iframe is preloading the Wikiwand page for මෙක්සිකෝව.

මෙක්සිකෝව

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪk/; ස්පාඤ්ඤ: México [ˈmexiko]  ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද[1] (ස්පාඤ්ඤ: මෙම ශබ්දය පිළිබඳ Estados Unidos Mexicanos ), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත.[2][3] වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි),[4] මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,[5] ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ විකල්ප පරිවර්තනය මෙක්සිකානු එක්සත් ජනපද යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව.
  2. ^ Merriam-Webster's Geographical Dictionary, 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733
  3. ^ "Mexico". The Columbia Encyclopedia, 6th ed. 2001–6. New York: Columbia University Press.
  4. ^ "Mexico — Geography". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
  5. ^ "Mexico — People". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මෙක්සිකෝව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?