For faster navigation, this Iframe is preloading the Wikiwand page for මායා (දෙමළ චිත්‍රපටිය).

මායා (දෙමළ චිත්‍රපටිය)

මායා
Theatrical release poster
අධ්‍යක්‍ෂණයඅශ්වින් සරවණන්
රචනයඅශ්වින් සරවණන්
නිශ්පාදනයඑස්.ආර්. ප්‍රකාශ්බාබූ
එස්.ආර්. ප්‍රභූ
ප්‍රභූ වෙන්කාටචලම්
ගෝපිනාත් පී.
තංගා ප්‍රභාකරන් ආර්.
රංගන ශිල්පීන්නයන්තාරා
ආරී
ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලී
අම්සාත් ඛාන්
සිනෙමාරූපණයසත්‍යන් සූර්‍යන්
සංස්කරණයටී.එස්. සුරේෂ්
සංගීතයරොන් ඒතන් යොහන්
Production
company
Potential Studios
බෙදාහැරීමශ්‍රී තෙනාඩල් චිත්‍රපට
සී. කළ්‍යාන් (තෙළිඟු)
නිකුත්වූ දිනය
  • 17 සැප්තැම්බර් 2015 (2015-09-17)
තිර කාලය
මිනිත්තු 142
රටඉන්දියාව
භාෂාවදෙමළ
පිරිවැයINR10 කෝටි (US$1.6 මිලියන)[1]
ආදායමINR50 කෝටි (US$7.8 මිලියන)[1]

මායා යනු 2015 ඉන්දියානු දෙමළ-භාෂා සංත්‍රාස චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ අශ්වින් සරවණන් විසිනි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නයන්තාරා සහ ආරි විසිනි.[3] ලක්ෂ්මි ප්‍රියා චන්ද්‍රමෞලි සහ අම්සාත් ඛාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය 2015 වර්ෂයේ ඉහළම ආදායම් ලද දෙමළ චිත්‍රපටවලින් එකකි.[1] මෙහි හඬකැවූ තෙලිඟු ප්‍රභේදය මයුරි ලෙස මුදාහැරිණි. මායා නිෂ්පාදනය කරන ලද්දේ පොටෙන්ෂල් ස්ටූඩියෝස් වෙතිනි. මෙම චිත්‍රපටය චිරන්ජීවි සර්ජා ප්‍රධාන චරිත නිරූපණය කළ කේ. එම්. චෛතන්‍යාගේ ආකේ කන්නඩ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.[4]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b c "10 Blockbuster Tamil Films of 2015".
  2. ^ "Nayanthara signs for a supernatural thriller!". IndiaGlitz. සම්ප්‍රවේශය 16 June 2014.
  3. ^ "Nayanthara in a horror thriller?". The Times of India. සම්ප්‍රවේශය 20 June 2014.
  4. ^ http://timesofindia.indiatimes.com/entertainment/kannada/movies/news/Aake-is-a-remake/articleshow/56592364.cms
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මායා (දෙමළ චිත්‍රපටිය)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?