For faster navigation, this Iframe is preloading the Wikiwand page for විකිපීඩියා:මාධ්‍ය භාවිතය සදහා උපදෙස්(Ogg).

විකිපීඩියා:මාධ්‍ය භාවිතය සදහා උපදෙස්(Ogg)

ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට

මෙම පිටුවේ විකිපීඩියා හරහා දෘශ්‍ය (Theora) සහ ශ්‍රව්‍ය (Vorbis) ගොනු වාදනය කිරීම සදහා උපදෙස් අඩංගුය. මෙම ගොනු ධාවනය කිරීම සදහා ඔබගේ පද්ධතිය සැකසීමට, ඔබගේ මෙහෙයුම් පද්ධතිය පහතින් සොයන්න (උදාහරණ ලෙස Microsoft Windows).

Vorbis ශ්‍රව්‍ය සහ Theora දෘශ්‍ය යන දෙවර්ගයම ධාවනය කළ හැකි වැඩසටහනක් භාවිත කරන මෙන් ඔබට ඉහළින් ම නිර්දේශ කෙරේ.

සෑම මෙහෙයුම් පද්ධතියක්ම සදහා

අනුකලක දෘශ්‍ය වාදකයක් භාවිතා කිරීමට:

මෙහිදී (codecs) වැඩසටහන් ස්ථාපනය කිරීමෙන් පසුව DirectShow වැනි ධාවක ඔස්සේ විකිපීඩියා වෙහි සියලුම මාධ්‍ය ගොනු වින්ඩොස් මාධ්‍ය වාදකයට වාදනය කිරීමට හැකිවෙයි.

  1. සෑම වින්ඩෝස් පරිශීලකයෙකු සතුව වින්ඩොස් මාධ්‍ය වාදකය ඔවුන්ගේ පරිගණකවල පිහිටුවා ඇත. ඔබගේ පරිගණකයේ වින්ඩොස් මාධ්‍ය වාදකය නැත්නම්, හෝ ඔබට වෙනත් වාදකයක් භාවිත කිරීමට අවශ්‍ය නම්, පහත ලැයිස්තුවෙන් එකක් පිහිටුවා ගන්න. නැතහොත්, මීලග පියවරට මාරුවන්න.
  2. යන්න xiph.org/dshow.
  3. දැනට ස්ථාවර සංස්කරණය අවපතනය කරගන්න.
  4. පිහිටුවීමේ වැඩසටහන ධාවනය කර තිරයේ දිස්වන උපදෙස් පිළිපදින්න.
  5. පිහිටුවීමේ කාර්ය්‍ය අවසාන වීමෙන් පසු, ඔබගේ වාදකයට (පලමු පියවරෙන්) විකිපීඩියා වේ ඇති ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත.
  6. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රීයව .ogg ගොනුවට ගැලපෙන වැඩසටහන හදුනා නොගත්තොත්, ඔබට කිරීමට ඇත්තේ එම ගොනුව ඇදගෙන ගොස් වාදකය මත අත හැරීමයි, හෝ .ogg ගොනු වාදනය කරන වැඩසටහනක් ඔබේ පරිගණකයෙන් තෝරන්න.
  • MPlayer ඕඑස් එක්ස් යනු Vorbis සහ Theora යන ගොනු වාදනය කළ හැකි මාධ්‍ය වාදකයකි.
  1. යන්න MPlayer මැක් ඕඑස් එක්ස් අවපතන පිටුවට
  2. ක්ලික් කරන්න Download Now බොත්තම.
  3. ඔබට මෘදුකාංගය අවපතනය කිරීමට අවශ්‍ය නියමිත ස්ථානය (ආදර්ශය) තෝරා ගන්න.
  4. ක්ලික් කරන්න download තීරුවට පහතින් ඇති අනූරූප අයිකනය.
  5. මදක් රැදීසිටින්න zip archive අවපතනය වෙනතුරු. මේ සදහා 56k මොඩමයකින් නම් මිනිත්තු 18 පමණ කාලයක් ගතවෙයි, හෝ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයකින් නම් මීට වඩා ඉක්මනට අවපතනය කර ගත හැක.
  6. අවපතනය වීම අවසාන වීමෙන් පසුව, ගොනු උපුටා ගැනීම සදහා දෙවරක් ක්ලික් කරන්න zip archive වය .
  7. පිටපත් කරන්න MPlayer වැඩසටහන ඔබගේ වැඩසටහන් තිබෙන ෆෝල්ඩරයට.
  8. පිටපත් කිරීමේ ක්‍රියාවලිය අවසාන වීමෙන් පසුව, විකිපීඩියා වෙහි ඇති ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනු වාදනය කිරීම සදහා MPlayer වැඩසටහන ඔබට භාවිත කළ හැකියි.
  1. අවපතනය කරගන්න අයිටියුන්ස් ඇපල් වෙබ් අඩවිය මගින්.
  2. පිහිටුවා ගන්න අයිටියුන්ස්.
  3. ලබාගන්න XiphQT ප්ලග්ඉනය.
  4. Readme ගොනුවේ ඇති පිහිටුවීමේ උපදෙස් පිළිපදින්න.
  5. ඔබට දැන් Vorbis සහ Theora යන ගොනු වාදනය කිරීම සදහා (සහ පරිවර්තනය කිරීම සදහා) අයිටියුන්ස් හෝ කුයික්ටයිම් භාවිතා කරන්න පුථවන්, හෝ ලියාපදිංචි වන්න Vorbis-based podcasts ලබාගැනීම සදහා (RSS පෝෂණ හෝ XSPF වාදනලැයිස්තු මඟින්).
  6. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් සෆාරි සහ අනෙකුත් මැක් ඕඑස් එක්ස් අන්තර්ජාල ගවේශක ඇතුළත විකිපීඩියා වෙහි ශ්‍රව්‍ය/දෘශ්‍ය අන්තර්ගතය බැලිය හැක.
  • VLC media player යනු Vorbis සහ Theora යන ගොනු වාදනය කළ හැකි මාධ්‍ය වාදකයකි.
  1. යන්න VLC වාදකයේ මැක් ඕඑස් එක්ස් අවපතන පිටුවට
  2. දැනට ස්ථාවර සංස්කරණය අවපතනය කරගන්න.
  3. මදක් රැදීසිටින්න තැටි ප්‍රතිරූප ගොනුව අවපතනය වෙනතුරු. මේ සදහා 56k මොඩමයකින් නම් මිනිත්තු 18 පමණ කාලයක් ගතවෙයි, හෝ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයකින් නම් මීට වඩා ඉක්මනට අවපතනය කර ගත හැක.
  4. අවපතනය වීම අවසාන වීමෙන් පසුව, නැංවුම සදහා දෙවරක් ක්ලික් කරන්න තැටි ප්‍රතිරූපය.
  5. පිටපත් කරන්න VLC වැඩසටහන ඔබගේ වැඩසටහන් තිබෙන ෆෝල්ඩරයට.
  6. පිටපත් කිරීමේ ක්‍රියාවලිය අවසාන වීමෙන් පසුව, විකිපීඩියා වෙහි ඇති ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනු වාදනය කිරීම සදහා VLC වැඩසටහන ඔබට භාවිත කළ හැකියි.
  • මිරෝ විවෘත මූලාශ්‍ර මාධ්‍ය වාදකය සහ අන්තර්ජාල රූපවාහිනි වැඩසටහන. VLC මාධ්‍ය වාදකය මත පදනම්ව.
  1. අවපතනය කරගන්න මිරෝ නිවස්න පිටුට වෙතින්

යුනික්ස් ( ලිනක්ස්, බීඑස්ඩී, සොලාරිස් ඇතුළු)

මෑත කාලීනව නිදහස් යුනික්ස් පද්ධතිවලට Vorbis ශ්‍රව්‍ය ගොනු කිසියම් මෘදුකාංගයක් පිහිටුවීමකින්  තොරව වාදනය කිරීමට හැකිව තිබෙනවා. එහෙත් ඔබගේ පරිගණකයේ ශ්‍රව්‍ය මෘදුකාංගයක් පිහිටුවා ගෙන නොමැතිනම්, වාදකයන්  ලැයිස්තුව විමසීම සදහා සහ එකක්  තෝරාගැනීම සදහා වරණිත ඇසුරුම් පද්ධතිය භාවිත කරන්න. උදාහරණ ලෙස, Totem, Amarok, MPlayer, xine, VLC media player, XMMS සහ අනෙකුත් ධාවක ඔබ විසින් පිහිටුවාගත යුතුවේ.

  • Theora දෘශ්‍ය සහය සදහා libtheora අවශ්‍යයයි.
  1. libtheora සෙවීම සහ පිහිටුවීම සදහා ඔබගේ බෙදාහැරීම්වල පැකේජ කළමනාකරණ පද්ධතිය භාවිතා කරන්න (උදාහරණ ලෙස APT හෝ YUM).
  2. නව මාධ්‍ය ධාවකවලට (උදාහරණ ලෙස MPlayer, xine, හෝ VLC) Theora දෘශ්‍ය ගොනු වාදනය කිරීමට නිසැකවම හැකියාවක් ඇත.
  • Theora දෘශ්‍ය ගොනු GStreamer-based players සමග වාදනය කිරීමට (උදාහරණ ලෙස Totem), Theora GStreamer ප්ලග්ඉනය ඔබ විසින් අනිවාර්යෙන්ම පිහිටුවා ගතයුතුවේ. නැවතත්, ඔබගේ ඇසුරුම් කළමනාකරු මේ ගැන වග බලා ගත යුතුයි.
  • මිරෝ විවෘත මූලාශ්‍ර මාධ්‍ය වාදකය සහ අන්තර්ජාල රූපවාහිනි වැඩසටහන. VLC මාධ්‍ය වාදකය මත පදනම්ව.
  1. අවපතනය කරගන්න මිරෝ නිවස්න පිටුට වෙතින්

ගොනු ධාවනය කිරීමට

ඔබට උත්සහ කළ හැකියි විකීමාධ්‍යයට පොදුවේ ලැබෙන ශබ්ද සහ දෘශ්‍ය ගොනු මත ඔබගේ වාදකය භාවිතා කරමින් .

මාධ්‍ය ගොනු සෑදීමට

විකීපීඩියා සහ එහි සහෝදර ව්‍යාපෘති සදහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනු සෑදිමට උපදෙස් ලබා ගැනීම සදහා, පරීක්ෂා කරන්න විකිපීඩියා:මාධ්‍ය ගොනු සෑදීම සහ භාවිතය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
විකිපීඩියා:මාධ්‍ය භාවිතය සදහා උපදෙස්(Ogg)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?