For faster navigation, this Iframe is preloading the Wikiwand page for මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ පුද්ගලයන් හා ආයතන වල අයිතිවාසිකම්.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ පුද්ගලයන් හා ආයතන වල අයිතිවාසිකම්

ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ පුද්ගලයන් හා ආයතන වල අයිතිවාසිකම් .


පුද්ගලයන් සහා අායතන මෙන්ම මාධ්‍යවේදීන් ද යම් බලයක් සහ වරප්‍රසාද භුත්ත විදිත මාධ්‍ය වේදීන්ට පුද්ගලයන් වෙත එල්ලකර හැකි බලය , පුද්ගලයාගේ නිදහස නිසා සිමා වේ. ජනමාද්‍ය තුල හොද නම රැක ගැනිමට අවශ්‍ය සමහරුන් මාධ්‍ය ට වැඩි නිදහසක් ලබා දෙයි. එහෙත් සාමාන්‍යදන තමන් ගේ ක්‍රියාවක් නිසා හෝ පොදු කටයුත්තකට සම්බන් ද වීම නිසා පුද්ගලයෙකු මහජන දෘෂ්ටියට පැමිණිමෙන් ඔහු ගේ පද්ගලක නිදහස සීමාවේ.


සමහර හෝ සියලු මාද්‍යවේ දීන් සමග ගනු දෙනු කිරීම ප්‍රතිෂේප කිරීමට පුද්ගලයන්ට ආයතන වලට හැක. එහෙත් බොහෝ රට වල මාධ්‍ය අයිති වාසිකම් නිසා මේ හැකියාව යටපත් වී ඇත. මාධ්‍ය මගින් අප කිර්තයට ලක් කිරීමට එරහිව ක්‍රියා කිරීමට පුද්ගලයන්ට අයිතියක් ඇත. තමන් අපකිර්තයට ලක් කල මාධ්‍යවේදියාට එරහිව නඩු පැවරිය හැක. මෙවෙන විටක මාධ්‍යවේදියාගේ ප්‍රකාශන අයිතිය සහ පුරවැසියාගේ ප්‍ුද්ගලික නිදහස පිළිබද අයිතිය අතර ගැටුමක් ඇති විය හැක. සමහර මාධ්‍යවේදීන් පවසන්නේ මෙවෙන නඩු වල දී සමහර විට පැමිණිලි කරු ජය නොලැබුව ද එමගන් තමන් ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට උත්සාහ දරන බවය.


බොහෝ රට වල සාදන භාවය පවතන්නේ අයිති වාසකම් කඩ කෙරුනේ යැයි පවසන පුද්ගලයා මතය. එහෙත් එක්සත් රාජධානයේ එය පවතින්නේ ජනමාධ්‍ය වේදියා හෝ පුවත් පත් ආයතනය මතය.


බොහෝ රට වල මාධ්‍ය වේදීන් පුරවැසියන්ගෙන්,ආයතන වලින් මෙන්ම රජයෙන් ද තර්ජන පවති. එසේම ඔවුහු අපරාද කරුවන් ගේ අපරා ද කල්ලි වල , දේශපාලන පක්ෂ වල, සමහර ආගමික කන්ඩායම් වල තර්ජනනයට සහ දඩුවමට ලක් විය හැක. තර්ජන, ශාරීරික හින්සනය, දේපල හානිය, පහර දීම සහ මරාදැමීම මෙම දඩුවම්‍ය.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ පුද්ගලයන් හා ආයතන වල අයිතිවාසිකම්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?