මව් භාෂාව
දියුණු යැයි සැළකෙන මහා-බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඇමරිකාව, ඉතාලිය, සෞදි අරාබිය ආදි රටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම්වලින් ආරක්ෂා කර දී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.