For faster navigation, this Iframe is preloading the Wikiwand page for මයිකල් ෆෙල්ප්ස්..

මයිකල් ෆෙල්ප්ස්.

සම්පූර්ණ නම මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස්
වෙනත් නම් ද බැල්ටිමෝර් බුලට්
ජාතිය අමෙරිකන් එක්සත් ජනපද
ක්‍රීඩා සමාජය ක්ලබ් වොල්වරින්, මිචිගන් විශ්ව විද්‍යාලය
උපන් දිනය 1985 ජූනි 30
උපන් ස්ථානය බැල්ටිමෝර්, මේරිලන්ඩ්,එක්සත් ජනපදය
උස අඩි 6 අඟල් 4 (මී. 1.93)
බර රාත්තල් 195 (කි.ග්‍රෑ. 88)

පදක්කම් වාර්තා

[සංස්කරණය]

ඔලිම්පික් තරඟ

[සංස්කරණය]
රන් 2004 ඇතන්ස් මිටර් 100 - සමනල ආර
රන් 2004 ඇතන්ස් මීටර් 200 - සමනල ආර
රන් 2004 ඇතන්ස් මීටර් 200 Individual Medley
රන් 2004 ඇතන්ස් මීටර් 200 Individual Medley
රන් 2004 ඇතන්ස් 4 x 200 මීටර් නිදහස් ආර - රිලේ
රන් 2004 ඇතන්ස් 4 x 100 මීටර් Medley - රිලේ
ලෝකඩ 2004 ඇතන්ස් මීටර් 200 නිදහස් ආර
ලෝකඩ 2004 ඇතන්ස් 4 x 100 මීටර් නිදහස් ආර - රිලේ


ලෝක ශූරතා - Long course

[සංස්කරණය]
රන් 2001 ‍ෆුකුඕකා මීටර් 200 සමනල ආර
රන් 2003 බාර්සිලෝනා මීටර් 200 සමනල ආර
රන් 2003 බාර්සිලෝනා මීටර් 200 Individual medley
රන් 2003 බාර්සිලෝනා මීටර් 400 Individual medley
රන් 2003 බාර්සිලෝනා 4 x 100 මීටර් රිලේ
රන් 2005 මොන්ට්‍රියල් මීටර් 200 නිදහස් ආර
රන් 2005 මොන්ට්‍රියල් මීටර් 200 Individual medley
රන් 2005 මොන්ට්‍රියල් 4 x 100 මීටර් නිදහස් ආර - රිලේ
රන් 2005 මොන්ට්‍රියල් 4 x 200 මීටර් නිදහස් ආර - රිලේ
රන් 2005 මොන්ට්‍රියල් 4 x 100 මීටර් නිදහස් ආර
රන් 2007 මෙල්බර්න් මීටර් 200 නිදහස් ආර
රන් 2007 මෙල්බර්න් මීටර් 100 සමනල ආර
රන් 2007 මෙල්බර්න් මීටර් 200 සමනල ආර
රන් 2007 මෙල්බර්න් මිටර් 200 Individual medley
රන් 2007 මෙල්බර්න් මිටර් 400 Individual medley
රන් 2007 මෙල්බර්න් මීටර් 4 x 100 නිදහස් ආර
රන් 2007 මෙල්බර්න් මීටර් 4 x 200 නිදහස් ආර
රිදී 2003 බාර්සිලෝනා මීටර් 100 සමනල ආර
රිදී 2003 බාර්සිලෝනා මීටර් 4 x 100 නිදහස් ආර - රිලේ
රිදී 2005 මොන්ට්‍රියල් මීටර් 100 සමනල ආර

ලෝක ශූරතාව - Short course

[සංස්කරණය]

රන් 2004 ඉන්ඩියානා පොලිස් මීටර් 200 නිදහස් ආර.

පැන් පැසිෆික් ශූරතාවලිය

[සංස්කරණය]
රන් 2002 යොකොහාමා මීටර් 200 Individual medley
රන් 2002 යොකොහාමා මීටර් 400 Individual medley
රන් 2002 යොකොහාමා 4 x 100 medley relay
රන් 2006 වික්ටෝරියා මීටර් 200 සමනල ආර
රන් 2006 වික්ටෝරියා මීටර් 200 Individual medley
රන් 2006 වික්ටෝරියා මීටර් 400 Individual medley
රන් 2006 වික්ටෝරියා මීටර් 4 x 100 නිදහස් ආර - රිලේ
රන් 2006 වික්ටෝරියා මීටර් 4 x 200 නිදහස් ආර - රිලේ
රිදී 2002 යොකොහාමා මීටර් 200 පසු පස ආර
රිදී 2002 යොකොහාම මීටර් 4 x 200 නිදහස් ආර - රිලේ
රිදී 2006 වික්ටෝරියා මීටර් 200 පසු පස ආර.

මයිකල් ෆෙල්ප්ස් යනු පිහිනුම් ශූරයෙකි. 2004 ඇතැන්ස් හි ගිම්හාන ඔලිම්පික් උළෙලේ පදක්කම් අටක් දිනා ගැනීමේ වාර්තාවක් ඔහුගේ ජයග්‍රහණ වලට අඩංගු වේ. මෙයින් හයක් රත්‍රන් ය. මෙය 1980 සිට ඇලෙක්සැන්ඩර් සිට්යාකින් විසින් ඉසිලූ එක් තරඟයකදී ලබා ගත් පදක්කම් ප්‍රමාණය හා සමානය. ඔහුගේ කිප ආකාරයක අන්තර් ජාතික ලෝක වාර්තා සමග ෆෙල්ප්ගේ අන්තර් ජාතික ශූරතාවන්වෙනුවෙන් ඔහුට 2003, 2004, 2006 සහ 2007 යනාදී වශයෙන් සිව් වසරක “වසරේ පිහිනුම් ශූරයා” යන විරුදාවලිය ලැබුනේය.




{{bottomLinkPreText}} {{bottomLinkText}}
මයිකල් ෆෙල්ප්ස්.
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?