මද්‍රාසපට්ටිනම්
මදරාසපට්ටිනම් | |
---|---|
අධ්‍යක්ෂණය | ඒ. එල්. විජයි |
රචනය | ඒ. එල්. විජයි |
නිශ්පාදනය | කාල්පති එස්. අඝෝරම් |
රංගන ශිල්පීන් | ආර්යා ඒමි ජැක්සන් නසර් ඇලෙක්ස් ඕ'නෙල් |
සිනෙමාරූපණය | නිරාව් ෂා |
සංස්කරණය | ඇන්තනි ගොන්සාල්වේස් |
සංගීතය | ජී.වී. ප්‍රකාශ් කුමාර් |
Production company | ඒජීඑස් එන්ටර්ටේන්මන්ට් |
බෙදාහැරීම | රෙඩ් ජයන්ට් මූවීස් (ඉන්දියාව) අයන්ගාරන් ඉන්ටර්නැෂනල් (ලොව පුරා) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 165 |
රට | ඉන්දියාව |
භාෂා | දෙමළ ඉංග්‍රීසි |
මදරාසපට්ටිනම් ([මදුරාසි නගරය] Error: ((Lang-xx)): text has italic markup (help)) යනු ඒ. එල්. විජයි විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2010 ඉන්දියානු දෙමළ කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා සහ ඒමි ජැක්සන් විසිනි.[1] එසේම නසර්, කොචින් හනීෆා සහ ඇලෙක්ස් ඕ'නෙල් ද මෙහි වැදගත් චරිත නිරූපණයක් සිදු කරති.[2] මෙම චිත්‍රපටය 2010 ජූලි 9 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා ආන්ධ්‍ර ප්‍රදේශයේ මුදාහැරුණේ 1947: අ ලව් ස්ටෝරි යන නමිනි.[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ British teenage rookie enters Kollywood
- ^ "British Beauty and Arya team-up". IndiaGlitz. 2009-03-10. සම්ප්‍රවේශය 2012-08-05.
- ^ "Madrasapattinam Tamil Movie Review". IndiaGlitz. සම්ප්‍රවේශය 2012-08-05.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය
- මද්‍රාසපට්ටිනම් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.