For faster navigation, this Iframe is preloading the Wikiwand page for පඬු කරඳ.

පඬු කරඳ

මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.

පඬු කරඳ
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: ශාක
: Vascular plant
Clade: සපුෂ්ප ශාක
Clade: Eudicots
Clade: Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
Genus: Crudia
(Thwaites) Benth. 1868
විශේෂය: C. zeylanica
ද්වීපද නාමය
Crudia zeylanica
(Thwaites) Benth. 1868
පර්යාය නාම(ය)

Detarium zeylanicum Thwaites [2]

Crudia zeylanica (සිංහල: පඬු කරඳ), sometimes known as Sri Lanka legume, is a species of plant in the family Fabaceae endemic to Sri Lanka.[3] Once thought to be extinct,[4] the plant was rediscovered in 2019.[1]

නැවත සොයා ගැනිම 2019 වන තෙක්, මෙම ගස 1911 සිට දැක නොතිබූ අතර, ශාකාගාර නිදර්ශක වලින් පමණක් දැන සිටියේය. මේ අනුව, යල් පැන ගිය IUCN රතු ලැයිස්තු තක්සේරුවකින් එය වඳ වී ගොස් ඇති බව ලැයිස්තුගත කර ඇත. 2019 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටි කුඩා වනාන්තර ඉඩමක මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී.2023 ජුලි මාසයේදී ලොකයේ විශාලතම මෙන්ම ආරක්ෂා කල යුතු ශාකය ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් ගෙ බලවත් අප්‍රසාදය ට ලක් වෙමින් ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගෙන ගස කපා දැමූ බව මහා මාර්ග අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේය. එමෙන්ම එම ශාකය කපා දැමීමට සිදු උනේ මහනුවර කොලඹ අධිවේගී මාර්ගය සඳහා බවට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේය. ලොකයේ වඳ වී ඇතැයි සිතූ ශාකයක් නැවත සොයා ගෙන ටික කාලයකින් ලොවට අහිමි කර වීම ඉතා කනගාටුදායකය.

Conservation effort

[සංස්කරණය]

On 7 February 2021, Gampaha Divisional Forest Officer Devani Jayathilaka visited a construction site of the expressway from Kadawatha to Meerigama and discovered a Crudia zeylanica plant.[5] She immediately prevented the workers from destroying it and informed the personnel regarding the matter. The news made a huge media circus in Sri Lanka, where several authorities cited the value of the tree and prevented it from being cut.[6]

On 10 February 2021, the plant was ordained by the Buddhist clergy from the National Bhikku Front in an effort to protect it.[7]

  1. ^ a b Barstow, M.; Attanayake, A.M.A.S (2021). "Crudia zeylanica". IUCN Red List of Threatened Species. 2021: e.T32556A149813852. doi:10.2305/IUCN.UK.2021-1.RLTS.T32556A149813852.en. සම්ප්‍රවේශය 15 November 2021.
  2. ^ "Crudia zeylanica (Thwaites) Benth". The Plant List. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)
  3. ^ "Crudia zeylanica (Thwaites) Benth". Board of Trustees of the Royal Botanic Gardens, Kew. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)
  4. ^ "Crudia zeylanica Benth". gbif. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)
  5. ^ "Sole surviving Sri Lankan Legume saved in the nick of time". newsfirst. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)
  6. ^ "Environmentalists oppose relocating sole surviving Crudia zeylanica tree". newsfirst. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)
  7. ^ "Buddhist Clergy in Sri Lanka ordain tree to protect it from Highway Construction". newsfirst. සම්ප්‍රවේශය 2021-02-09. ((cite web)): |archive-date= requires |archive-url= (help)



බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
පඬු කරඳ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?