බිලාවල් රාගය
ථාට් | Bilaval |
---|---|
ප්‍රකාරය | Sampurna (7 by 7 ) |
ආරෝහණ | Sa Re Ga ma, Ga Pa, Dha Ni Dha Ni Sa' |
අවරෝහණ | Sa' Ni Dha, Pa, ma Ga, Ma Re Sa |
පකඩ් |
|
වාදී | ධ |
සංවාදී | ග |
පර්යවාචී | Bilawal |
සමාන |
|
බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි. මෙය බිලාවල් මේලය ආශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
---|
සංකල්ප |
ප්‍රභේද |
ථාට |
තාල |
රාග |
රාග විවරණ
බිලාවල් රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | බිලාවල් |
ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
ජාතිය | සම්පූර්ණ - සම්පූර්ණ |
වාදී ස්වරය | ධ |
සංවාදී ස්වරය | ග |
මුඛ්‍යාංගය | ග රි ග ප ධ නි ස |
ගායන සමය | දිවා ප්‍රථම ප්‍රහරය |
රස | ශාන්ති හා ශෘංගාර |
සර්ගම් ගීතය
බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
- X /2 / 0 / 3
- G P D N / S - D P / M G M R / S R S -
- G - M R / G P D N / S N D P / M G R S
අන්තරා
- P P D N / S - S S / D N S R / S N D P
- G R S N / D P N D / S N D P / M G R S
ලක්‍ෂණ ගීතය
බිලාවල් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
බිලාවල් ථාටයට අයත් අනිකුත් රාග
- දේශ්කාර්
- හම්සධ්වානි
- ශන්කරා
- කුකුභ්
- ශුඛියා
- ශුක්ල
- දේවගිරි
- අලහෛය බිලාවල්
බාහිර සබැඳුම්
- SRA on Samay and Ragas
- SRA on Ragas and Thaats
- රාජන් පරික්කාර්ගේ රාගලිපි
- Gurmat Sangeet Project
- ආසියානු සංගීතය පිළිබඳ රාජ් විද්‍යායතනය
- Sikhnet: Shabad for Printing
සංකල්ප | ||
---|---|---|
සංගීත භාණ්ඩ | ||
ප්‍රභේද | ||
අර්ධ පෞරාණික ප්‍රභේද | ||
ථාට |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.