For faster navigation, this Iframe is preloading the Wikiwand page for බ්‍රිජට් රේගන්.

බ්‍රිජට් රේගන්

බ්‍රිජට් රේගන්
2016 දී රේගන්
උපත
බ්‍රිජට් කැතරින් රේගන් [1]

පෙබරවාරි 3, 1982 (1982-02-03) (වයස 42)
සැන් දියාගෝ ප්‍රාන්තය,කැලිෆෝනියා, ඇ.ජ.
උගත් ශාස්ත්‍රාලයඋතුරු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කලා පීඨය
රැකියාවනිලියකි
සක්‍රීය වසර1999–වත්මන
කලත්‍රයා(යන්)ඒමොන් ඕ' සුලිවන්
දරුවන්1

බ්‍රිජට් කැතරින් රේගන්[1] (උපන්නේ,1982 පෙබරවාරි 3) යනු ඇමෙරිකානු නිළියක වන අතර ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවේ කේලන් ඇම්නෙල් ලෙසද, වයිට් කොලර් හි, රෙබෙකා ලෝවේ/රේචල් ටර්නර් ලෙස සහ ඒජන්ට් හි ඩොටී අන්ඩර්වුඩ් වැනි චරිත හරහාය. [2] ඇය දැනට TNT නාලිකාවේ ප්‍රදර්ශනය වන නාට්‍යයක් වන ද ලාස්ට් ෂිප් හි සාෂා කූපර් යන චරිතය නිරූපනය කරයි.

වෘත්තිය

[සංස්කරණය]

2006 සිට රේගන් විවිධ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල රංගනයට දායක වී ඇත. 2008 දී,ඇය ටෙරී ගුඩ්කයින්ඩ් ගේ ස්වෝර්ඩ් ඔෆ් ටෘත් නම් කතාව ඇසුරින් නිර්මාණය වූ ලෙජන්ඩ් ඔෆ් ද සීකර්යන කතාමාලාවේ රඟපෑමට එක්විය.ඇය එහිදී කේලන් ඇම්නෙල් නම් මව් විමංසිකාවගේ චරිතය රඟ දැක්වූ අතර, ඇය එහිදී ආගමික අනුගාමිකාවක් ලෙස කටයුතු කළාය. [3][4] නමුත් ඇයගේ ස්වාභාවික කොණ්ඩය රතු සහ පොකුටු එකක්වූ අතර ලෙජන්ඩ් ඔෆ් ද සීකර්නාට්‍යයට ගැලපෙන පරිදි රේගන් විසින් එය තද දුඹුරු සහ කළු වර්ණයෙන් වර්ණ ගන්වා රසායනිකව එය දිග හරින ලදි. [5] 2009 දී, ව්‍යාපාරිකව ඇය ලා මාමා පුහුණු රඟහල් සංවිධානය විසින් නිව්යෝක් නඟරය පුරා සංවිධානය කළ කෑම්ප් වනාටාචිනම් සංගීත සංදර්ශන මාලාවට සංවිධායිකාවක් ලෙස සහභාගී වූවාය..[6]

2012 වසරේදී රේගන් ද ෆ්රොන්ටියර්නම් රූපවාහිනී කතා මාලාවේ යෝජිත ප්‍රධාන චරිනය රඟපාන ලදි..[7] 2013,වසරේදී ඇය USA Network හි අපරාධ පිළිබඳ නාට්‍යයක වන වයිට් කොලර් හි පස්වන අදියරෙහි පුනරාවර්තී චරිතයක් වන රෙබෙකා ලෝවේ/රේචෙල් ටර්නර් යන චරිත රඟ පෑ අතර, එහි චරිතයක් වන නීල් කැෆ්රේ ගේ කෙටි කාලීන ආදර වන්තියකගේ චරිතය රඟ පෑවාය.එම කාලයේදීම ඇය බියුටි ඇන්ඩ් ද බීස්ට් කතා මාලාවට එක්වුණු අතර එහි විවිධ කොටස්වල චරිත වන ඇලෙක්ස් ලෙසද වින්සන්ට් කෙලර් (ජේ රයන්) ගේ හිටපු ආදරවන්තිය යන චරිත නිරූපනය කළාය. එසේවූයේ රේගන් නිරූපනය කළ චරිතය සමඟ වින්සන්ට් සහ කැතරින් කැන්ඩ්ලර් (ක්‍රිස්ටීන් ක්රේක්) ඇතුලත්ව ආදර ත්‍රිෙකා්ණයක් නිර්මාණය කළ නිසාය.මේ හේතුවෙන් "අන්තගාමී" ලෙස ඇලෙක්ස් හට ද්වේෂ කිරීමට රසිකයන් පෙළඹුනු අතර වින්සන්ට් සහ කැතරින් එකට සිටීමට කැමතිවූ රේගන්ට රසිකයන් වෙතින් අප්‍රසන්න ට්විටර් පණිවිඩ පවා ලැබුණි. ඊට රේගන් දැක්වූ පිළිතුර වූයේ "මට තවදුරටත් ට්වීටර් පණිවිඩ බලන්න බෑ! ... නොහික්මූණු අයුරින් ඇයි මිනිසුන් ඇලෙක්ස්ට අකමැති, මම සිතුවා, නමුත් මට තවදුරටත් ඇත්තෙන්ම ඒ ගැන බලන්න බෑ."[8] 2014 වසරදී , රේගන් පුනරාවර්තී චරිතයක් වන රෝස් ලෙස වන ජේන් නම් කන්‍යාවනමැති චිත්‍රපටයේ රඟපාන ලදි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b Regan, Bridget (October 30, 2011). "@PersonInterest @CBS I love this show! Officially addicted can't stop watching episodes online. So excited... GO TO SLEEP BRIDGET CATHERINE". Official Bridget Regan Twitter account.
  2. ^ Stedman, Alex (November 6, 2014). "'Marvel's Agent Carter' Adds 'White Collar' Actress Bridget Regan to Cast". Variety. සම්ප්‍රවේශය November 11, 2014. ((cite web)): Italic or bold markup not allowed in: |publisher= (help)
  3. ^ "Wonder Woman: Who Should Be Cast?". TV Guide. 2013. සම්ප්‍රවේශය November 11, 2014.
  4. ^ Catherine Doyle (May 24, 2010). "Six Things You Never Knew About 'Legend of the Seeker' Actress Bridget Regan (exclusive interview)". Hollywood Life. සම්ප්‍රවේශය November 17, 2014.
  5. ^ Sahakians, Sandrine (February 24, 2009). "Interview: BRIDGET REGAN (Kahlan Amnell) from "Legend of the Seeker"". tvequals.com. සම්ප්‍රවේශය November 17, 2014.
  6. ^ "BridgetRegan - Producer". campwanatachi.com. July 16, 2009. සම්ප්‍රවේශය November 17, 2014.
  7. ^ Andreeva, Nellie (February 9, 2012). "Bridget Regan, Ethan Embry, Randall Park & Jake McLaughlin Among Pilot Additions - Deadline.com". Deadline.com. සම්ප්‍රවේශය February 18, 2012.
  8. ^ Ross, Robyn (February 6,2013). "Legend of the Seeker's Bridget Regan Feels First-Time Backlash on Beauty and the Beast". TV Guide. සම්ප්‍රවේශය November 11, 2014. ((cite web)): Check date values in: |date= (help)

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බ්‍රිජට් රේගන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?