For faster navigation, this Iframe is preloading the Wikiwand page for බ්‍රැම්ටන්.

බ්‍රැම්ටන්

බ්‍රැම්ටන්
නගරය
Flag of බ්‍රැම්ටන්
Official logo of බ්‍රැම්ටන්
අපනාමය(න්): මල් නගරය (පෙරදී මල් පුරය[1])
ඔන්ටේරියෝ පළාතේ, පීල් ප්‍රදේශයේ මෙම නගරයෙහි පිහිටුම
ඔන්ටේරියෝ පළාතේ, පීල් ප්‍රදේශයේ මෙම නගරයෙහි පිහිටුම
රට කැනඩාව
පළාත ඔන්ටේරියෝ
ප්‍රදේශයපීල් ප්‍රදේශය
සංස්ථාපනය1853 (ගම)
 1873 (පුරවරය)
 1974 (නගරය)
ආණ්ඩුව / පරිපාලනය
 • පුරපතිසූසන් ෆෙනල්
 • පාලක මණ්ඩලයබ්‍රැම්ටන් නගර සභාව
(මන්ත්‍රීවරුන් සඳහා ක්ලික් කරන්න)
 • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
පාම ලැයිස්තුව
  • ඊව් ඇඩම්ස් (CPC)
  • පාම් ගිල් (CPC)
  • බල් ගෝසල් (CPC)
  • කයිල් සීබැක් (CPC)
 • පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
පපාම ලැයිස්තුව
  • වික් ඩිල්ලොන් (OLP)
  • ලින්ඩා ජෙෆ්රි (OLP)
  • ජග්මීට් සිං (ONDP)
  • අම්රිට් මන්ගට් (OLP)
සරිය[2]
 • භූමිය266.71 කිමී2 (102.98 සතරැස් සැත)
උන්නතාංශය218 මී (715 අඩි)
ජනගහණය(2011)[3]
 • මුළු523,911 (9වන අනුස්ථිතිය)
 • ඝණත්වය1,964.35/කිමී2 (5,087.6/වර්ග සැත)
වේලා කලාපEST (UTC−5)
 • ගිම්හානය (DST)EDT (UTC−4)
ඉදිරි තේරීම් පෙදෙසL6P-L7A
දුරකථන කේතය(න්)905/289
වෙබ් අඩවියwww.brampton.ca

බ්‍රැම්ටන් යනු කැනඩාවේ ඔන්ටේරියෝහී, මහා ටොරොන්ටෝ ප්‍රදේශයේ (GTA) තුන්වන-විශාලතම නගරය හා පීල් ප්‍රදේශයෙහි මන්ත්‍රී ආසනයයි. 2011 ජන සංගණනය අනුව, බ්‍රැම්ටන්හී ජනගහණය 523,911 වූ අතර,[4] ඒ අනුව එය කැනඩාවේ නවවන විශාලතම නගරය බවට සැලකෙයි. මධ්‍යනය වයස අගයය 33.7 හී පැවතීම නිසා, මහා ටොරන්ටෝ ප්‍රදේශයේ ලාබාලම ප්‍රජාව මෙහි දිවි ගෙවති. කැනඩාවේ විශාලතම දකණු ආසියාතිකයන් සමූහනය බ්‍රැම්ටන්හී දක්නට ලැබෙන අතර එය බ්‍රැම්ටන්හී ජනගහණයෙන් 31.7% වෙයි.[5]

ගම්මානයක් වශයෙන් බ්‍රැම්ටන් සංස්ථාපනය කෙරුණේ 1853දී වන අතර, එහිදී එංගලන්තයෙහි කම්බ්‍රියාහී, ග්‍රාමීය නගරයක් වන බ්‍රැම්ටන් වෙතින් එහි නම උපුටා ගන්නා ලදි. පෙර කලෙක කැනඩාවේ මල් නගරය ලෙසින් බ්‍රැම්ටන් හැඳින්වුනු අතර, මෙම අභිධානය එය විසින් උපයා ගන්නා ලද්දේ නගරයේ විශාල හරිතාගාර කර්මාන්තය නිසාය. අඩසිය වසකට කිට්ටු කාලයක් බොහෝ ජාත්‍යන්තර රෝස ත්‍යාග දිනූ සමාගමක් වන ඩේල්ස් ෆ්ලවර්ස් ද මෙයට දායක වී ඇත. වර්තමානයෙහි, නගරයෙහි ප්‍රධාන ආර්ථීක අංශ අතර ප්‍රගත නිෂ්පාදනය, සිල්ලර පරිපාලනය සහ කාර්ය සම්පාදනය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, ආහාර සහ පානීය බීම, ජීව විද්‍යාවන් සහ ව්‍යාපාර සේවාවන් වෙති.

සටහන්

[සංස්කරණය]
  1. ^ රේබර්න්, ඇලන් (2001). නේමිං කැනඩා: ස්ටෝරීස් අබවුට් කැනේඩියන් ප්ලේස් නේම්ස්. ටොරොන්ටෝ: ටොරොන්ටෝ විශ්ව විද්‍යාල මුද්‍රණාලය. p. 45. ISBN 978-0-8020-8293-0.
  2. ^ Statistics Canada: 2012
  3. ^ Statistics Canada: 2012
  4. ^ Statistics Canada: 2012
  5. ^ සංරක්ෂිත පිටපත, http://www.brampton.ca/en/Business/edo/business-knowledge/Pages/Brampton-At-a-Glance.aspx, ප්‍රතිෂ්ඨාපනය 2012-08-29 

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බ්‍රැම්ටන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?