For faster navigation, this Iframe is preloading the Wikiwand page for බ්‍රසීලය එරෙහි ජර්මනිය (2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය).

බ්‍රසීලය එරෙහි ජර්මනිය (2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය)

බ්‍රසීලය එරෙහි ජර්මනිය
එස්ටාඩියෝ මිනේරෝ විසින් තරගයට සත්කාරකත්වය සැපයිණි.
සිදුවීම2014 ෆීෆා ලෝක කුසලාන
අර්ධ-අවසාන තරගය
දිනය8 ජූලි 2014
ස්ථානයඑස්ටාඩියෝ මිනේරෝ, බේලො හොරිසෝන්ටෙ
තරගයේ වීරයාටෝනි කෲස් (ජර්මනිය)
තරග විනිසුරුමාර්කෝ රොද්‍රීගස් (මෙක්සිකෝව)
පැමිණි පිරිස58,141
කාලගුණයපැහැදිලි රාත්‍රිය
22 °C (71 °F)
51% ආර්ද්‍රතාව[1]

බ්‍රසීලය එරෙහි ජර්මනිය යනු, එම වසරෙහි ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි පළමු අර්ධ-අවසාන තරගය ලෙසින්, බ්‍රසීලයෙහි, බේලො හොරිසෝන්ටෙ නගරයෙහි, එස්ටාඩියෝ මිනේරෝ ක්‍රීඩාංගණයෙහිදී, 2014 ජූලි 8 දිනදී පැවති පාපන්දු තරගය වෙයි. මෙම අදියර වන විට කණ්ඩායම් දෙකම තරගාවලියෙහි අපරාජිතව සිටියහ. තරගය අවසන් වූයේ බ්‍රසීලය] සඳහා සංවේගය ඉපදවූ පරාජයක් අත් කර දෙමිනි; ජර්මනිය අඩ-කාලයේදී 5–0 ලෙසින් ඉදිරියෙන් සිටි අතර, ඔවුන් අවසානයේදී 7–1 ලෙසින් ජය ගත්හ. ජර්මනියේ ටෝනි කෲස් තරගයේ වීරයා ලෙසින් තෝරා ගැනිණි. මෙක්සිකානු තරග විනිසුරු මාර්කෝ රොද්‍රීගස් නායකත්වය ගත් කොන්කකැෆ් නිලධාරින් විසින් මෙම තරගය පරිපාලනය කරන ලදි.

ජර්මනියේ ජයග්‍රහණය සනිටුහන් කළේ ෆීෆා ලෝක කුසලාන අර්ධ-අවසාන තරගයකදී වැඩිම සීමාන්තිකයකින් ලත් ජයග්‍රහණයයි. මෙම තරගය අවසානයේදී, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කිරීම ජර්මනිය විසින් මුදුන්පත් කර ගත්තේ, ඔවුන්ගේ ගෝල් සංඛ්‍යාව වූ 223, බ්‍රසීලයේ 221 අභිබවා යෑම නිසාය.

සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ටැක්ටිකල් ලයින්-අප්" (PDF). ෆීෆා නිල වෙබ් අඩවිය. 8 ජූලි 2014. සම්ප්‍රවේශය 8 ජූලි 2014.

භාහිර සබැඳි

[සංස්කරණය]
Find more information on බ්‍රසීලය එරෙහි ජර්මනිය (2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය) by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

{{bottomLinkPreText}} {{bottomLinkText}}
බ්‍රසීලය එරෙහි ජර්මනිය (2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?