For faster navigation, this Iframe is preloading the Wikiwand page for බඩගිනි දුම්රිය පොළ.

බඩගිනි දුම්රිය පොළ

බඩගිනි දුම්රිය පොළ
දුම්රිය පොළ 1905 දී පමණ
සාමාන්‍ය තොරතුරු
භූගෝලීය ඛණ්ඩාංක36°35′24″S 145°51′56″E / 36.59000°S 145.86556°E / -36.59000; 145.86556ඛණ්ඩාංක: 36°35′24″S 145°51′56″E / 36.59000°S 145.86556°E / -36.59000; 145.86556
දුම්රිය මාර්ග(ය)North East
වෙනත් තොරතුරු
තත්ත්වයClosed
ඉතිහාසය
විවෘතය19 June 1882
වසා දැමීම5 July 1978
Services
පෙර නැවතුම්පොළ   Disused railways   පසු නැවතුම්පොළ
Violet Town style="background:#සැකිල්ල:Rcr; border-top:solid 1px gray; " |   North East line style="background:#සැකිල්ල:Rcr;border-top:solid 1px gray; " |   Benalla

සැකිල්ල:S-note

බඩගිනි දුම්රිය පොළ (ඉංගිරිසි (ඔස්ට්රේලියානු) බසින් Baddaginnie //බඩගිනී// ) යනු ඕස්ට්‍රේලියාවෙහි වික්ටෝරියා රජයෙහි පිහිටි ඊසානදිග දුම්රිය මාර්ගයේ බඩගිනි නගරයෙහි ඇති වසා දැමුණු දුම්රිය පොළ කි. දුම්රිය පොළ සතු වැ පුළුල් ආමාන (බ්‍රෝඩ් ගේජ් (පීලි අතර දුර)) දුම්රිය මඟ ට බටහිරි දෙසින් තනි වේදිකාවක් තුබූ අතර සම්මත ආමාන දුම්රිය මඟ එයට සමාන්තර වැ දිවැ ගියේ යැ.

2426 (කි.ව.1882) වසරෙහි ජුනි 19 වන දින බඬු සඳහා ද එ මැ වසරෙහි මැ ජූලි 3 වන දින මඟී ගමන් සඳහා ද ඇරුණු මේ දුම්රිය පොළට [1] 1908 දී නව වේදිකාවක්, දුම්රිය පොළ ගොඩනැඟිල්ලක් හා බඬු මඩුවක් ලැබුණු අතර, මේවා 1960 ගණන්වලැ සම්මත ආමාන දුම්රිය පීල්ල බඬු මඩුව හරහා යන ලෙස දුම්රිය පොළ නැවත ගොඩනඟන තෙක් පැවැතුණි. පුළුල් ආමාන දුම්රිය පීල්ල මාරු වන තැන ලූපය(?) (loop) දිගු කර නව සන් (සංඥා) පෙට්ටියක් සපයා ඇති අතර, වේදිකාවට පිටුපසින් ආදේශක භාණ්ඩ පැති මඟක් (siding?) හා මඩුවක් ද සපයා ඇති. 2522 (කි.ව.1978) ජූලි 5 වන දින දක්වා දුම්රිය පොළ මඟීන් සඳහා විවෘත වැ පැවැති අතර, සිසිර කාලසටහන හඳුන්වාදීමත් සමඟ එය සපුරා මැ වසා දමන ලදී. [2] 2523 (කි.ව.1979) ජුලි මස අවසන වන විටැ, බඬු මඩුව සහ පශු සම්පත් අංගනය, කොටස් ගලවා ඉවත් කරන ලදී. භාණ්ඩ වේදිකාව 2008 දී ද දැකිය හැකි වියැ.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; destiny නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ Jack McLean. (May 1978). "V.R. SIGNALLING HISTORY No 1. BADDAGINNIE". Somersault. Signalling Record Society (Victoria): 4–6.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බඩගිනි දුම්රිය පොළ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?