For faster navigation, this Iframe is preloading the Wikiwand page for බටදොඹ ලෙන.

බටදොඹ ලෙන

බටදොඹ ලෙන
පිහිටුමවිතානකන්ද, කුරුවිට, ශ්‍රී ලංකාව
දිගඅඩි 300ක් පමණ
සොයාගැනුම1937

බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.[1]

කැණීම්

[සංස්කරණය]

බටදොඹ ලෙනෙහි කැණීම් ප්‍රථම වරට 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුකාලීනව 1980 සමයේ ආචාර්ය ශිරාන් දැරණිගල හා ආචාර්ය ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු සිදු කරන ලදී.[2]

ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇට සැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කල සතුන්ගේ සාදක කොටස් ආදිය හමුව තිබෙන අතර[2] ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1980-1984 සමයේ සිදුකල කැණීම් වලදී මෙහි තිබී මෝර දත් හමුවී තිබේ.[3]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ආචාර්ය තුසිත මැන්දිස්‌ - ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. "මලය රට ආශ්‍රිත ජනාවාසකරණය". දිවයින අන්තර්ජාල කලාපය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
  2. ^ a b "කුරුවිට බටදොඹ ලෙන". කුරුවිට ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
  3. ^ ජානක ලියනආරච්චි. "අවුරුදු හතලිස්‌ දහසකට පෙර ලංකාවේ මිනිස්‌සු ධීවරකම කළ හැටි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016. ((cite web)): line feed character in |title= at position 44 (help)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බටදොඹ ලෙන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?