බක් අව විසේනිය
බක් අව විසේනිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිවන (20) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ පස්වන (5) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි දහයක් (10) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-28.
ලිත | ||
---|---|---|
පෙර තිථිය බක් අව ජලවක |
බක් අව විසේනිය | පසු තිථිය බක් අව සැටවක |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.