බක් අමාවක
බක් අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. බක් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් වෙසක් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-07.
ලිත | ||
---|---|---|
පෙර තිථිය බක් අව තුදුස්වක |
බක් අමාවක | පසු තිථිය වෙසක් පුර පෑළවිය |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.