For faster navigation, this Iframe is preloading the Wikiwand page for පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්.

පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්

පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්
Potassium hydrogen phthalate
Potassium hydrogen phthalate
Potassium hydrogen phthalate
Potassium hydrogen phthalate
Names
IUPAC name
Potassium hydrogen phthalate
වෙනත් නාම
hydrogen potassium phthalate,
phthalic acid potassium salt,
potassium biphthalate,
potassium acid phthalate,
1,2-benzenedicarboxylic acid,
monopotassium salt,
KHP, KHPh
Identifiers
CAS number (({value))}
ChEBI CHEBI:(({value))}
ChemSpider
DrugBank
ECHA InfoCard 100.011.718 Edit this at Wikidata
KEGG (({value))}
PubChem (({value))}
RTECS number (({value))}
UNII
CompTox Dashboard (EPA)
Properties
Molecular formula KHC8H4O4
අණුක ස්කන්ධය 204.2212 g/mol
Appearance White or colorless solid
Density 1.64 g/cm3, solid
Melting point

~295 °C (decomposes)

Solubility in water 25g/100ml
Acidity (pKa) 5.4
Structure
Coordination
geometry
tetrahedral
Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
Irritant to eyes, skin,
and respiratory system
Flash point (({value))}
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
 YesY (what is this?)  (verify)

බොහෝ විට KHP ලෙස හඳුන්වන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ආම්ලික ලවනමය සංයෝගයකි. එයට සුදු පැහැති කුඩු, අවර්ණ ස්ඵටික, අවර්ණ ද්‍රාවන යන රූපාකාර පවතියි.මෙය තැලික් අම්ලයේ මොනොපොටෑසියම් ලවනයයි.අයනික ඝනයකි. මෙහි හයිඩ්‍රජන් තරමක් ආම්ලික වන අතර KHP ප්‍රාථමික ප්‍රාමානිකයක් ලෙස අම්ල-භෂ්ම අනුමාපන වලදී භාවිතා වෙයි. ඝනයක් වීම හා වාතයේදී ස්ථායී වීම නිසා නිරවද්‍ය ලෙස බර මැන ගැනීමට හැකි ව ඇති බැවින් KHP මේ සඳහා සුදුසු ය. නමුත් මෙය තරමක් ජලාකර්ශන ගුණයෙන් යුක්ත නිසා සාමාන්‍යයෙන් භාවිතයට පෙර ඩේසිකේටරයක් තුල තබයි.[1]KHP ද්‍රාවනයක pH අගය ස්ථායිව පවතින නිසා pH මීටර ක්‍රමාංකනය සඳහාද රාථමික ප්‍රාමානිකයක් ලෙස භාවිතා වෙයි.

ජලයේදී KHP සම්පූර්ණයෙන්ම විඝටනය වී පොටෑසියම් කැටායන(K+) හා හයිඩ්‍රජන් තැලේට් ඇනායන(HP- or Hphthalate-) නිදහස් කරයි. දුබල අම්ලයක් ලෙස හයිඩ්‍රජන් තැලේට් ජලය සමග ප්‍රතිවර්ත්‍ය ලෙස ප්‍රතික්‍රියා කරමින් හයිඩ්රෝනියම්(H3O+)හා තැලේට් අයන ප්‍රතිඵල කරයි.

HP- + H2O is in equilibrium with P2- + H3O+

KHP ස්වාරක්ෂණයේ අවශ්‍යතාව අනුව හයිඩ්‍රක්ලොරික් අම්ලය සමඟ හෝ සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් සමඟ එක කිරීමෙන් ස්වාරක්ශකයක් ලෙස භාවිතා වෙයි. නමුත් කාබෝක්සිල්හරණ ප්‍රතික්‍රියා වලදී KHP ස්වාරක්ශකයක් ලෙස භාවිතා නොවෙයි.ඒ එහිදී KHP හායනය වී එහි ක්‍රියාකාරී කාණ්ඩ ඉවත්වන බැවිනි.

ආශ්‍රිත

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?