පැය
පැය යනු කාලය මැනීමේ ඒකකයකි.
ඔරලෝසු පැය
[සංස්කරණය]මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි: Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.
බැබිලෝනියානු පැය
[සංස්කරණය]උදයාදී පැය
[සංස්කරණය]සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.
ජුලියානු දවස් ක්‍රමයේ පැය
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.