For faster navigation, this Iframe is preloading the Wikiwand page for ප්‍රාණ වාදය.

ප්‍රාණ වාදය

ශ්‍රීමත් එඩ්වඩ් බරනට් ටයිලර් (1832-1917.

ප්‍රාණ වාදි යන තාක්ෂණික පදය සිංහලට පිවිසියේ ඉංග්‍රිසි animism (ලතින් ‘ඇනීමා’ හෙවත් ‘ආත්මය’) පදයෙණි. එයින් නිරෑපණය කරන්නුයේ සත්ත්ව, ශාක හෝ වෙනත් අස්තිත්වයන්හි ආත්ම කෙරෙහි විස්වාස කරන ඇදහිලි පද්ධතියකට ය.

ප්‍රාණ වාදිහූ ස්වභාවික සංසිද්ධින්, භූගෝලිය විකසනයන් හෝ එදිනෙදා පරිහරනය කරන දෑ තුළ ද ආත්ම හෝ ආත්මයක් ඇතයි අදහති. සරල ලෙස ගත් කල, ප්‍රාණ වාදයෙන් ප්‍රකාශ වන්නේ ‘ආත්ම” කෙරෙහි ඇදහිම ය.

බ්‍රිතාන්‍ය ජාතික පුරෝගාමී මානව විද්‍යාඥයකු වන ශ්‍රීමත් එඩ්වඩ් බර්නෙට් ටයිලර් (1832-1917) විසින් රචිත Primitive Culture (1871) ග්‍රන්තයෙහි ‘ප්‍රාණ වාදය’ ආගමික භක්තියෙහි පුරාතන අවධියක් ලෙසින් දක්වන ලදි.බටහිර විද්වත්හූ ප්‍රාණ වාදය ආගමක් ලෙසින් නොසලකන අතර, එය ආගමක් ගොඩනැංවීම සඳහා පාදකවන මූලීක අවහ්‍යතාවක් බැව් දක්වති. ටයිලගේ අර්තවිවරණය ලෙස ප්‍රණවාදය ‘ආත්ම කෙරෙහි ඇදහිම’කි. එහෙයින් දේව ඇදහිලි හෝ මිනිස් ශරීරයෙන් පරිබාහිර අසතිත්වයක හෝ අත්මකෙරෙහි විශ්වාස කරන සකල සියලු ආගම් කෙරෙහි ප්‍රාණ වාදි පදනම පුළුල් ලෙස විහිදි ඇත. ප්‍රාණ වාදය නැමැති අරටුය මත සියලු ආගම් රදා පවතින හෙයින් ටයිලර් පුරාතන හෝ නූතන සියලු ආගම් ප්‍රාණවාදයේ විවිධ ආකෘතින් ලෙස දක්වයි. කෙසේවෙතත්, නුතන මානව විද්‍යඥයින් විසින් ‘ප්‍රණවාදය’ ලෙසින් දක්වන්නේ , අමනුෂ්‍ය අස්තිත්වයන්හි වූ ආත්ම කෙරෙහි විශ්වාස කරන ආගමික ලැදියාවන්ට ය. එනයින් ආදිවාසි ජන ප්‍රජාවන්ගේ ආගමික පදනම ප්‍රාණ වාදි වෙති.

විශාරද මත

[සංස්කරණය]

ප්‍රාණවාදි ලෝක දෘෂ්ටිය

[සංස්කරණය]
උරාරිනා යකැදුරා (ශාමන්), 1988

බොහෝ දඩයක්කාර-ඵලවැල රැස්කරන ජනසමාජයන්හි ලෝක දෘෂ්ටියප්‍රාණවාදි ආකාරයකට සමාන වෙයි. මිනිසා සහ සත්ත්ව ප්‍රජාව වෘක්ෂලතාවෝ, ස්වභාවික බලවේගයන් සියල්ල සමාන මටිටමක ලා සැලකේ. එනයින් මේ සියලු සත්තාවන් හා බලවේග හට ගෞරවනීය ලෙස බුහුමන් දැක්වීම මිනිසා ගේ යුතුකමකි. මිනිසා හා සමාන තත්ත්වකලා සැලකෙන හෙයින් එකී සත්තාවන් හෝ බලවේග මනුෂ්‍ය පැවත්ම සඳහා අවශ්‍යක ය. ආහාර, නිවස්න, සාරවත්බව, දරුපල, නිරෝගිත්වය, සුරක්ෂිතතාව උදෙසා අනර්ථකාමි ආත්මයන් සත්ප්පිය යුතු ය. ඒ සඳහා ප්‍රාණවාදි ජනසමාජයන්හි විවිධ වූ වත් හෝ පූජා විධි අන්තර්ග වේ. ඒ වා හා බැඳුණු ජීවන දෘෂ්ටියක් සහ ලෝකය දෙස බැලීමක් ඇත. ආගමකත්වයෙන් පරිනත වූ ශින්ටෝ වැනි ප්‍රාණ වාදී දෘෂ්ටින් මින්සා සත්ත්ව සහ අනෙකුත් අස්තීත්වයන්ගෙන් වෙන් කෙරුණු සුවිශේෂ ලක්ෂණයක් මතු කරයි. එහෙත් වාසනාව, සශ්‍රීකත්වය හෝ පූර්ණ අස්වනු ලබා ගැනීමට විශේෂ ආත්ම මෑනවීමේ පූජාවිධි ආවශ්‍යක ය.

ප්‍රාණ වාදී මිත්‍යා

[සංස්කරණය]

මිථ්‍යා වෘත්තාන්ත (හෙවත් පුරාණෝක්ති වේදය) රාශියක පදනම වන්නේ ආත්ම පිළිබඳ විශ්වාසයන් ය. ප්‍රාණ වාදී පුරාණෝක්ති රාශියක දැක්වෙන්නේ ශාක, විවිධ ස්වභාවික වස්තූන්, සත්ත්ව ප්‍රජාවන් ආදි සියල්ල අත්ම සහිත සත්තාවන් ලෙස ය. එහෙත් පුරාණෝක්තිවල මූලික අරමුණ වන්නේ සාමූහිකත්වය විනා ආත්මිකත්ව නොවේ. එහිදී වෘත්තාන්ත රාශියක දැක්වෙන චරිත බොහෝමයක් ආත්මික ලක්ෂණයන්ට වඩා සාමූහක ජිවන රටාවකට උනන්දු කිරීමකි. ඔස්ට්‍රෙලියානු පුරාණෝක්ති පාදක වන්නේ පරිවර්ථනය වීම්, මහා ගංවතුර (ඕඝය), විනාශවීම් මිථ්‍යා, මරණයේ සම්භවය ආදි තේමාවන් ය.

දර්ශනවාදි පසුබිම

[සංස්කරණය]

(මෙම පිටුව සැකසෙමින් පවති)!

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ප්‍රාණ වාදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?