ප්‍රතිපත්ති
ප්‍රතිපත්ති යනු යම් විෂය පථයකට අදාලව තීරණ ගැනීමට හෝ කිසියම් ප්‍රතිඵලයක් අත්කරගැනිට මඟපෙන්වීම සදහා ඇතිකරගත් මූලධර්ම හෝ නියමයන්වේ. මෙම යෙදුම රජයකට,පෞද්ගලික ආයතනයකට,කන්ඩායමකට හෝ පුද්ගලයෙකුට ආශ්‍රය කර ගත හැක. ජනාධිපති විධායක අණකිරීම,සංස්ථාපිත රහස්‍ය ප්‍රතිපත්ති ,පාර්ලිමේන්තු රීති ආදී සියල්ල ඒ සදහා උදාහරණ වේ. ප්‍රතිපත්ති නිතියෙන් වෙනස්වේ. නීතිය මිනිස් හැසිරීම් නැවැත්වීමට හෝ තහනම් කිරීමට හැකියාව ඇත. නමුත් ප්‍රතිපත්ති යම්කිසි අරමුණකට ලගාවීම මග පෙන්වනවා පමණි.
වැදගත් ආයතනක තීරණ ගැනිමේ ක්‍රියාවලය ද ප්‍රතිපත්ති හෝ ප්‍රතිපත්ති අධ්‍යනය ලෙස හැදින්වේ. විකල්ප හදුනා ගැනිම ,ප්‍රතිඵල අනුව එම විකල්ප අතුරින් සුඳුසු කොටස් තෝරාගැනිම ආදිය ද මෙයට අදාලවේ. නිශ්චිත අරමුණු ළගාකර ගැනිම සදහා අවශ්‍ය දේශපාලනික,කළමනාකරණ, මූල්‍ය සහ පරිපාලනික යාන්ත්‍රනයක් ලෙසද ප්‍රතිපත්ති හැදින්විය හැක.
ප්‍රතිපත්ති ජීවන චක්‍රය
[සංස්කරණය]- ගැටළු හො විෂය පථය හඳුනාගැනීම
- ප්‍රතිපත්ති සම්පාදනය
- ප්‍රතිපත්ති පිළිගැනීම
- ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
- ප්‍රතිපත්ති පසුවිපරම
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.