For faster navigation, this Iframe is preloading the Wikiwand page for ප්රාහාරය සැළසුම් කිරිම.

ප්රාහාරය සැළසුම් කිරිම

සැප්තැම්බර් 11 ප්රවහාරය පිළිබද කුමන්ත්රකණ අදහස මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1996 කලිඩ් ෂෙයික් මොහොමඩ් විසින්ය. ඒ අවස්ථාවේදී බින් ලාඩන් ස හ අල්කයිඩා සංවිධානය නැවත ප්රරතිව්යුරහගත වෙමින් සුඩානයේ සිට ඇෆ්ගනිස්තානයට සංක්රවමණය වීම සිදුවෙමින් තිබුණි. 1998 තීරණාත්මක ඇමරිකානු තානාපති කාර්යයයාල බෝම්බ ප්රසහාරය ඇ.එ.ජ.ප්රවහාරයක් එල්ල කිරිමට බින් ලාඩන්ට මග සෑදු ප්රෙහාරයකි. 1998 අගභාගයේ දී හෝ 1999 මුල් භාගයේදී බින් ලාඩන් විසින් මොහොමඩ් හට ප්රාහාරය සැලසුම් කිරිමට අවසර ලබා දෙන ලදී. කලිඩ් ෂෙයික් මොහොමඩ්, ඔබාමා බින් ලාඩ්න් සහ ඔහුගේ උප ප්රරධානි මොහොමඩ් අටෙන් අතර 1999 දී සාකජ්ජා වට කිහිපයක් පවත්වන ලදී. නායකත්වය සහ මුල්යේමය ආධාර බින් ලාඩන් විසින් දරනු ලැබීය. මොහොමඩ් ඇමිටා ප්ර්ධාන ගුවන් කොල්ලකරැ ලෙස තෝරා ගැනීමත් සදහා බින් ලාඩන් සහභාගී විය. අල්කයිඩා සාමාජිකයින් 27ක් පමණ ඇ.එ. ජනපදයට ඇතුල් වී ඇත. මොහොමඩ් විසින් ක්රිොයාන්විතය සදහා සහය මෙන්ම ඉල්ක්ක හදුන ාගැනීඹට උපකාර ක රඇත. මොහොමඩ් විසින් ඉලක්ක ලෙස තෝරා ගනු ලැබු ඇ.එ.ජ. ලොස් ඇන්ජලිස් හී බැංකු කුළුණ බින් ලාඩන් විසින් ඇසැස්මෙන් ඉවත් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වන ත්ර්ස්ත ප්රුහාර පිළිබද ජාතික කොමිෂම ඇ.එ.ජ. රජය විසින් ස්තාපනය කරනු ලදුව වර්තමානයේ දී 9/11 කොමිෂම ලෙස හදුන්වනු ලබයි. 2004 ජුලි 22 වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ප්රාහාරය සැලසුම් කර ඇත්තේ සහ ක්රිසයාත්මක කර ඇත්තේ අල් කයිඩා ත්ර ස්තවාදීන් විසින්ය. කොමිෂම සදහන් කරන පරිදි මෙම ප්රුහාරය සදහා ඩොලර් 400,000 – 500,000 අතර මුදලක් වැය කර ඇති අතර එම ආධාර ලැබුණේ කෙසේද යන්න පිළිබදව හෙළිදරව් වී නොමැත.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ප්රාහාරය සැළසුම් කිරිම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?