For faster navigation, this Iframe is preloading the Wikiwand page for සමාධි බුදු පිළිමය.

සමාධි බුදු පිළිමය

සමාධි බුදු පිළිමය
අනුරාධපුර සමාධි බුදු පිළිමය
සමාධි බුදු පිළිමය is located in ශ්‍රී ලංකාව
සමාධි බුදු පිළිමය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමඅනුරාධපුර
භූගෝලීය ඛණ්ඩාංක8°22′12″N 80°23′53″E / 8.36987°N 80.39817°E / 8.36987; 80.39817ඛණ්ඩාංක: 8°22′12″N 80°23′53″E / 8.36987°N 80.39817°E / 8.36987; 80.39817
අනුබැඳියාවබෞද්ධ
පළාතඋතුරු මැද පලාත
රටශ්‍රී ලංකාව

සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.

ඉතිහාසය

සමාධි බුදු පිළිම වහන්සේ 4 වන හෝ 5 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන අතර එය කිනම් රජ කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. නමුත් මෙම පිළිමය එකල උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටවූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා 4 නමකගෙන් එකක් ලෙස පිළිගත් මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර ඒ වන විට පිළිමයේ නාසයට හානි සිදුවී තිබුණි. පිළිමය ආවරණය කරමින් තිබෙන උඩු වියන 1950/60 කාල සීමාවේදී පිහිටනු ලැබීය.

පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම සමාධි බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවෙන් අතික්‍රාන්තය නොවූවක් ලෙසත් අවධාරණය කර ඇත.

සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන් වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ.

ආශ්‍රිත

මූලාශ්‍ර

  • von Schroeder, Ulrich. (1990). Buddhist Sculptures of Sri Lanka. (752 p.; 1620 illustrations). Hong Kong: Visual Dharma Publications, Ltd. ISBN 962-7049-05-0
  • von Schroeder, Ulrich. (1992). The Golden Age of Sculpture in Sri Lanka - Masterpieces of Buddhist and Hindu Bronzes from Museums in Sri Lanka, [catalogue of the exhibition held at the Arthur M. Sackler Gallery, Washington, D. C., 1st November 1992 – 26th September 1993]. Hong Kong: Visual Dharma Publications, Ltd. ISBN 962-7049-06-9
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සමාධි බුදු පිළිමය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?