For faster navigation, this Iframe is preloading the Wikiwand page for පස්වන ජෝර්ජ් රජ.

පස්වන ජෝර්ජ් රජ

පස්වන ජෝර්ජ් රජ
Full-length portrait in oils of George V
State portrait by Sir Luke Fildes, 1911
King of the United Kingdom and the British Dominions, Emperor of India (more ...)
රාජ්‍ය සමය6 May 1910 – 20 January 1936
Coronation22 ජුනි 1911
Imperial Durbar12 දෙසැම්බර් 1911
පූර්වප්‍රාප්තිකයාහත්වන එඩ්වර්ඩ්
අනුප්‍රාප්තිකයා අටවන එඩ්වර්ඩ්
Prime MinistersSee list
උපත3 ජුනි 1865(1865-06-03)
Marlborough House, ලන්ඩන්
මරණය20 January 1936(1936-01-20) (වයස 70)
සැන්ඩ්‍රින්හැම් නිවස, නෝෆෝර්ක්
භූමදානය28 ජනවාරි 1936
St George's Chapel, Windsor Castle
වල්ලභයාටෙක් හි මේරි (වි. දෝෂය: අනීතික වේලාව)
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ජෝර්ජ් ෆ්‍රෙඩ්රික් අර්නස්ට් ඇල්බර්ට්
වංශය
  • වින්ඩ්සර් (17 ජුලි 1917 සිට)
  • සැක්ස-කොබර්ග් සහ ගොතා (17 ජුලි 1917 දක්වා)
පියාEdward VII
මවඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
අත්සනපස්වන ජෝර්ජ් රජගේ අත්සන

පස්වන ජෝර්ජ්, George V (ජෝර්ජ් ෆ්‍රෙඩ්රික් අර්නස්ට් ඇල්බර්ට්; 3 ජුනි 1865 - 20 ජනවාරි 1936) 1910 මැයි 6 සිට 1936 ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යවල රජු මෙන්ම ඉන්දියාවේ අධිරාජ්‍යයා විය.

සිය මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ පාලන සමයේ උපත ලද ජෝර්ජ්, ඔහුගේ පියා වූ ඇල්බර්ට් එඩ්වර්ඩ් සහ වැඩිමහල් සොහොයුරා වූ ඇල්බර්ට් වික්ටර් කුමරුට පසු රජ කිරුළ දැරීමට සිටි තෙවැන්නා විය. 1877 සිට 1891 දක්වා ජෝර්ජ් රාජකීය නාවික හමුදාවේ සේවය කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ අනපේක්ෂිත මරණය නිසා 1892 ආරම්භයේ දී ඔහු රජ කිරුළ ලබා ගැනීමට සිටි දෙවැන්නා බවට පත්විය. ජෝර්ජ්ගේ මිත්තණිය 1901 දී මිය යාම නිසා ඔහුගේ පියා හත්වන එඩ්වර්ඩ් (Edward VII) නමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ-අධිරජ බවට පත්විය. ජෝර්ජ්, වේල්ස්හි කුමරු බවට පත්විය. ඔහුගේ පියාගෙන් පසු 1910 දී ජෝර්ජ් සිහසුනට පත්විය. ඔහු දිල්ලි රාජසභාව (Delhi Durbar) ට පැමිණි එකම ඉන්දියාවේ අධිරාජ්‍යයා වෙයි.

පස්වන ජෝර්ජ්ගේ රාජ්‍ය කාලය තුළ සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය, අයර්ලන්ත ජනරජවාදය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය යනාදී දේශපාලන කරළියේ මූල විපර්යාසාත්මක අංශ වර්ධනය විය. 1911 පාර්ලිමේන්තු පනත මගින් ඡන්දයෙන් තේරී පත්වූ House of Commons, ඡන්දයෙන් තේරී පත් නොවන ස්වාමි මංත්‍රී මණ්ඩලය ට වඩා අධිපතිත්වයෙන් යුක්ත වන බව ප්‍රකාශයට පත් කරන ලදී. පළමුවන ලෝක යුද්ධයේ (1914 - 1918) ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ඥාතිවර රුසියාවේ දෙවන නිකොලස් සාර් සහ ජර්මනියේ දෙවන විල්හෙල්ම් ගේ අධිරාජ්‍යයන් බිඳ වැටුණි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි උපරිම ඵලදායි වපසරියට වර්ධනය වුණි. ජර්මන් විරෝධී මහජන මතය නිසා සැක්ස-කොබර්ග් ගොතා යන රාජ වංශයේ නාමය, සහ අනෙකුත් ජර්මානු රාජකීය සහ වංශාධිපති තනතුරු අතහැර 1917 දී ඔහු වින්ඩ්සර් රාජවංශයෙහි ප්‍රථම රජු බවට පත් විය. 1924 දී ඔහු ප්‍රථම කම්කරු අමාත්‍යංශය පත්කරන ලද අතර 1931 වෙස්ට්මින්ස්ටර් ආඥා පනත මගින් ඩොමීනියන් රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙන්වූ, ස්වාධීන රාජ්‍යයන් බව පිළිගනු ලැබිය. දුම්පානය නිසා හටගත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් සිය රාජ්‍ය කාලයේ අවසන් සමයේ ඔහු පීඩා විඳි අතර ඔහුගේ මරණින් පසු ඔහුගේ වැඩිමහල් පුත් අටවන එඩ්වර්ඩ් ලෙස රජවිය.

පස්වන ජෝර්ජ් රජ
උපත: 3 ජූනි 1865-20 ජනවාරි 1936 වින්ඩ්සර් රාජ වංශය
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හත්වන එඩ්වඩ් රජ
එක්සත් රාජධානියේ රජ
6 මැයි 1910 –20 ජනවාරි 1936
අනුප්‍රාප්තිකයා 
අටවන එඩ්වඩ් රජ
එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
ඇල්බට්-එඩ්වඩ් කුමරුපසුව හත්වන එඩ්වඩ් රජ
වේල්සයේ කුමරු
කෝර්න්වෝල් හි ආදිපාද
රොත්සේ හි ආදිපාද

1901 –6 මැයි 1910
අනුප්‍රාප්තිකයා 
එඩ්වඩ් කුමරු
පසුව අටවන එඩ්වඩ් රජ
{{bottomLinkPreText}} {{bottomLinkText}}
පස්වන ජෝර්ජ් රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?