පරුෂාවාචය
පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය.
පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
- සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
- ක්‍රෝධ සහගත සිත් ඇති වීම
- සිත රිදවන වචන ප්‍රකාශ කිරීම
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.