පරිණීතා (නවකථාව)
කර්තෘ | ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය |
---|---|
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
ප්‍රභේදය | නවකථාව |
ප්‍රකාශකයා | රෝයි එම්. සී. සර්කර් බහදූර් ඇන්ඩ් සන්ස් |
ප්‍රකාශිත දිනය | 1914 |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත (ඝනකවරය) |
පරිණීතා (බෙංගාලි: পরিণীতা පොරිණීතා) යනුවෙන් හැඳින්වෙන්නේ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසින් 1914 දී රචනා කරන ලද බෙංගාලි නවකථාවකි. 20වන සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ කල්කටා නගරය පසුබිම් කරගනිමින් මෙය රචනා කොට ඇත. සමාජ විසංවාදයන් නිරූපිත මෙම නවකථාව තුළින් එකල සමාජ පන්තීන් සහ ආගම පිළිබඳ පැවති වෙනස්වීම් ද නිරූපණය කෙරෙයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Ganguly, Swagato. "Introduction." In Sharat Chandra Chattopadhyay's Parineeta. Translated from Bengali into English by Malobika Chaudhuri. New Delhi:Penguin Books, 2005.
බාහිර සබැඳි
[සංස්කරණය]- Penguin India book review
- A Bengali lost in Bollywood: Opulent settings, lots of music, a central love interest and a dramatic ending - Parineeta is a story altogether different from Sarat Chandra's novel
- A sensitive book; a hackneyed film සංරක්ෂණය කළ පිටපත 2006-11-09 at the Wayback Machine
සැකිල්ල:Bengal Renaissance
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.