For faster navigation, this Iframe is preloading the Wikiwand page for පර්වේස් හොසේන් එමොන්.

පර්වේස් හොසේන් එමොන්

මොහොමඩ් පර්වේස් හොසේන් එමොන් (උපත 2002 ජූනි 12) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2019 පෙබරවාරි 25 වන දින 2018-19 ඩකා ප්‍රිමියර් ඩිවිෂන් විස්සයි20 ක්‍රිකට් ලීගයේදී බංග්ලාදේශ ක්‍රීරා ෂික්කා ප්‍රොටිෂ්තාන් වෙනුවෙන් ඔහුගේ මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.[2] ඔහු 2019 මාර්තු 8 වන දින 2018-19 ඩකා ප්‍රිමියර් ඩිවිෂන් ක්‍රිකට් ලීගයේ බංග්ලාදේශ ක්‍රීරා ෂික්කා ප්‍රොටිෂ්තාන් වෙනුවෙන් ඔහුගේ පළමු ලිස්ට් A තරගය ක්‍රීඩා කළේය.[3] 2019 දෙසැම්බරයේදී, ඔහු 2020 අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතයට නම් කරන ලදී.[4]

2020 දෙසැම්බර් 8 වන දින, 2020-21 බංගබන්ධු වි20 කුසලානයේ දී, පර්වේස් ෆෝචූන් බරිෂාල් වෙනුවෙන් අමාත්‍ය රාජෂාහි කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස් කළේය.[5] ඔහුගේ ශතකය පන්දු 42කින් වාර්තා වූ අතර එය බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වි20 ක්‍රිකට් තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකය වේ.[6] 2021 ජනවාරි මාසයේදී, ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟාවලිය සඳහා මූලික සංචිතයට නම් කරන ලද ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් හතර දෙනාගෙන් කෙනෙකි.[7] 2021 පෙබරවාරියේදී, අයර්ලන්ත වුල්ව්ස්ට එරෙහිව ඔවුන්ගේ දේශීය තරඟාවලිය සඳහා ඔහු බංග්ලාදේශ නැගී එන සංචිතයට තේරී පත් විය.[8][9]

ඔහු 2021 මාර්තු 22 වන දින 2020-21 ජාතික ක්‍රිකට් ලීගයේ චිතගොං අංශය වෙනුවෙන් ඔහුගේ පළමු පෙළ තරගයට පිවිසියේය.[10] 2021 නොවැම්බරයේදී, ඔහු පාකිස්තානයට එරෙහි තරගමාලව සඳහා බංග්ලාදේශයේ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) සංචිතයට නම් කරන ලදී.[11] 2022 ජූලි මාසයේදී, ඔහු නැවතත් බංග්ලාදේශයේ වි20ජා සංචිතයට නම් කරන ලදී, ඒ ඔවුන්ගේ සිම්බාබ්වේ සංචාරය සඳහා.[12] ඔහු 2022 අගෝස්තු 2 වන දින බංග්ලාදේශය වෙනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ඔහුගේ වි20ජා මංගල තරඟයට පිවිසියේය.[13]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Parvez Hossain Emon". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2019.
  2. ^ "4th match, Group D, Dhaka Premier Division Twenty20 Cricket League at Fatullah, Feb 25 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2019.
  3. ^ "1st Match, Dhaka Premier Division Cricket League at Dhaka, Mar 8 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 March 2019.
  4. ^ "Media Release : ICC U19 CWC South Africa 2020 : Bangladesh Under 19 Team Announced". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 21 December 2019.
  5. ^ "Parvez Hossain Emon's 100, Rabbi's hat-trick, Tamim's fifty hand Barishal win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2020.
  6. ^ "'Don't be too excited' - coaches, Tamim Iqbal want record-breaker Parvez Hossain Emon to stay grounded". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
  7. ^ "No place for Mashrafe against West Indies". The Daily Star. සම්ප්‍රවේශය 4 January 2021.
  8. ^ "Ireland Wolves tour of Bangladesh to start with four-day game in Chattogram". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 February 2021.
  9. ^ "Media Release: Ireland Wolves in Bangladesh 2021s Itinerary". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 9 February 2021.
  10. ^ "Tier 2, Rajshahi, Mar 22 - 25 2021, National Cricket League". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 March 2021.
  11. ^ "Media Release : Kamrul Islam Rabbi and Parvez Hossain Emon added to Bangladesh squad for last T20 international". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 21 November 2021.
  12. ^ "Mahmudullah rested, Nurul to lead Tigers in Zimbabwe T20Is". New Age BD. සම්ප්‍රවේශය 22 July 2022.
  13. ^ "3rd T20I, Harare, August 02, 2022, Bangladesh tour of Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2022.

බාහිර සබැදි

[සංස්කරණය]

ක්‍රීඩක පැතිකඩ: පර්වේස් හොසේන් එමොන් - ක්‍රික් ඉන්ෆෝ මගින්

{{bottomLinkPreText}} {{bottomLinkText}}
පර්වේස් හොසේන් එමොන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?