පත්‍රකලාවේදෙය සදාචාර සහ සම්මතයන් - ප්‍රතිපත්ති සංග්‍රහයන්.
මෙම සම්මතයන් නිර්මාණය කිරීම ප්‍රධාන වශයයෙන් එ.ජනපදයේ සහ යුරෝපිය රටවල් වල ජනමාධ්‍ය වේදීන් මුල් වූවත් මාධ්‍ය නිදහස සහිත බොහෝ රටවල් වල ඒවා ක්‍රියාත්මක වේ. ලිඛිත සංග්‍රහයෙන් සහ ප්‍රයෝගික සම්මතයන් රටින් රට වෙනස් වූවත් ප්‍රධානන සංග්‍රහයන් අතර සමාන මම බොහෝ දුරට පවති.
මෙසේ සම්බධයෙන් එක්සත් ජනපදයේ ප්‍රධානතම ආයතනයක් නම් වුර්තිමය පත්‍රකලාවේදීන්ගේ සංගමයකි. එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාෙව් දැක්වෙන පරිදි
“ ජනතාව දැනුවත් කිරීම සාධාරනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමය. ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාදාරන විස්තරයක් සැපයිමය. පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුය. වුර්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයි.
ඉෙලක්ක්‍රොනික් පත්‍රකලාවේදානගේ සංගමනය වන ගුවන් විදුලි රූපවාහිනි වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරැවුන්ගේ සංගමය මහජන විශ්වාශය, සත්‍ය වාදී බව, සාධාරනත්වය,අවංක බව,ස්වාධීනතාවය සහ වගකිම් ආදීන් සමන්විත සදාචාර සංග්‍රහයන් අනුගමනය කරයි.
පත්‍රකලාවේදි සදාචාර සංග්‍රහයන් සදහා උදාහරණ.
- බ්‍රිතාන්‍ය විකාශ සංස්ථාව - කත්තෘ මාර්ගසුචක. - කැනේඩියානු විකාශන සංස්ථාව - පත්ත්‍රකලාවේදී සම්මත සහ පිලිවෙත්. --අල්ජසීරා - සාදාචාර සංග්‍රහය. --ස්ලෝවේනයා ජනරජනයේ පත්‍රකලාවේදීන්ගේ සංගමය.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.