නිකිණි අව තුදුස්වක
නිකිණි අව තුදුස්වක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ විසිනවවන (29) තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්‍ෂයේ දහහතරවන (14) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි එකක් (1) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]- නිකිණි
- අව තුදුස්වක
- ඇසළ අව තුදුස්වක
- බිනර අව තුදුස්වක
- චන්ද්‍ර මාස
- පෝය
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-02.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නිකිණි අව තෙළෙස්වක |
නිකිණි අව තුදුස්වක | පසු තිථිය නිකිණි අව අමාවක |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.