For faster navigation, this Iframe is preloading the Wikiwand page for නැෂනල් රැඩිකල් යූනියන්.

නැෂනල් රැඩිකල් යූනියන්

මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2013 ජනවාරි)
නැෂනල් රැඩිකල් යූනියන්

Εθνική Ριζοσπαστική Ένωσις
සභාපතිකොන්ස්තන්තීනුස් කරමන්ලීස්
ආරම්භය1955
විසුරුවාහැරුම1967
පූර්වප්‍රාප්තියග්‍රීක් රැලි
පසුප්‍රාප්තියනිව් ඩිමොක්‍රසි
(නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා නොවේ)
මතවාදයගතානුගතිකත්වය[1][2]
දේශපාලන ආකල්පයදක්ෂිණාංශික[3][4][5]
ජාත්‍යන්තර අනුබැඳියනැත
යුරෝපියානු අනුබැඳියයුරෝපියානු ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (ආශ්‍රිත)
නිල වර්ණ     නිල්
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

නැෂනල් රැඩිකල් යූනියන් (ග්‍රීක: Ἐθνικὴ Ῥιζοσπαστικὴ Ἕνωσις (ΕΡΕ), එත්නිකී රිසුස්පස්තිකී යානෝසිස් (ඊආර්ඊ)) යනු, 1995දී කොන්ස්තන්තීනුස් කරමන්ලීස් විසින් ග්‍රීක් රැලි පක්ෂයෙහි බොහෝ පිරිස් භාවිතයෙන් සංස්ථාපිත ග්‍රීක දේශපාලන පක්ෂයක් විය.

ඊආර්ඊ යනු ගතානුගතික, දක්ෂිණාංහික පක්ෂයක් වූ අතර, පහත දැක්වෙන්නන් වැනි මධ්‍යස්ථවාදී සාමාජිකයන් එය සතු විය:

  • පනාගියෝතිස් කනෙලෝපුලොස්
  • කොන්සටන්ටීනුස් ට්සාට්සුස්, 1975 සිට 1980 දක්වා ග්‍රීක ජනරජයේ ජනාධිපතිවරයා.
  • ඉවැන්ජුලොස් අවේරොෆ්, කරමන්ලීස් රජයන්හී විදේශ කටයුතු අමාත්‍යවරයා (1955–1963) සහ 1981 සිට 1984 දක්වා එන්ඩී නායකයා.

1963 වසරෙහිදී ඊආර්ඊ නායකත්වයෙන් කරමන්ලීස් ඉල්ලා අස්වූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ පනාගියෝතිස් කනෙලෝපුලොස් විය. කරමන්ලීස්ගේ ඉල්ලා අස්වීමට හේතුව වූයේ උණුසුම් ලෙසින් තරගවැදුනු 1961 වසරෙහි මැතිවරණය ("ප්‍රචණ්ඩත්වයෙහි සහ වංචාවෙහි" මැතිවරණය ලෙසින් හැඳින්වෙන) විය. නිල ප්‍රතිඵල අනුව, ඊආර්ඊ විසින් මැතිවරණය ජයග්‍රහණය කර තිබුණි. එහෙත්, විපක්ෂ සෙන්ටර් යූනියන් සහ යුනයිටඩ් ඩිමොක්‍රටික් ලෙෆ්ට් විසින් විශාල වංචාවක් සිදු කර ඇති බවට කරමන්ලීස් රජය වෙත චෝදනා එල්ල කරමින් ප්‍රතිඵලය භාර ගැනීම ප්‍රතික්ෂේප කල අතර, සෙන්ටර් යූනියන් නායක ජෝර්ජියෝස් පපන්ද්‍රෙයෝ විසින් විශාල උද්ඝෝෂණ ("බුරුලක් නොදක්වන අරගලය") සංවිධානය කරමින් නව මැතිවරණයක් ඉල්ලා සිටියේය. ඔහු වෙත බරපතළ අපහාසයක් කල බව හැඟුනු කරමන්ලීස්, අගමැතිධූරයෙන්ද පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස්විය. 1963 දී පැවැත්වුනු නව මැතිවරණය ඊආර්ඊ පරාජය වූ අතර, වසරකට පසුව, 1964 දී පැවැත්වුනු මැතිවරණය සෙන්ටර් යූනියන් ජයග්‍රහණය කලේ, ග්‍රීක ඉතිහාසයේ පක්ෂයක් ලැබූ දෙවන ඉහළතම ප්‍රතිශතය වූ, සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි.

1967 වසර දක්වා පක්ෂ නායක ලෙසින් කනෙලෝපුලොස් ක්‍රියා කල අතර, එම වසරෙහිදී ඔහු තැනූ රජය මාසයකට වැඩි කාලයක් නොපැවතුනේ, 1967–1974 වසරෙහි ග්‍රීක හමුදාමය ජුන්ටාව විසින් බලයෙන් බැහැර කල බැවිනි. 1967 න් පසුව, වෙනත් සියළුම දේශපාලන පක්ෂ ලෙසින්ම, ඊආර්ඊ ද තහනම් කෙරිණි. එය යළිත් කිසි කලෙක ප්‍රකෘතිමත් නොකෙරිණි. කරමන්ලීස් විසින්, 1974 වසරෙහිදී, නිව් ඩිමොක්‍රසි නම් නව පක්ෂයක් පිහිටුවන ලද අතර, ඔහු විසින්ම විස්තර කෙරුණු ආකාරයට එය ඊආර්ඊ ට වඩා තරමක් මැදහත් පක්ෂයකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ක්ලොග්, රිචර්ඩ් (1992), අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් ග්‍රීස් (දෙවන ed.), කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 159
  2. ^ චරලැම්බීස්, ඩිමිත්‍රීස්; මරාටූ-අලිපිරාන්ටි, ලෝරා; හාජියනි, අන්ඩ්‍රොමාචි (2004), රීසන්ට් සෝෂල් ට්‍රෙන්ඩ්ස් ඉන් ග්‍රීස්, 1960-2000, මැක්ගිල්-ක්වීන්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 10
  3. ^ කැලෝජියෝපොලෝස්, ඇන්ඩ්‍රියස් (2004), "ද හෙලිනික් රිපබ්ලික්", කන්ස්ටිට්‍යුෂනල් ලෝ ඔෆ් 15 EU මෙම්බර් ස්ටේට්ස්, Kluwer, p. 374
  4. ^ වර්නි, සුසන්නා (1990), "ටු බී ඕ නොට් ටු බී විදින් දි යුරපියන් කමියුනිටි: ද පාටි ඩිබේට් ඇන්ඩ් ඩිමොක්‍රටික් කොන්සොලිඩේෂන් ඉන් ග්‍රීස්", සෙකියුරිං ඩිමොක්‍රසි: පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඩිමොක්‍රටික් කොන්සොලිඩේෂන් ඉන් සදර්න් යුරප්, රූට්ලජ්, p. 206
  5. ^ චරලැම්බීස්, ඩිමිත්‍රීස්; මරාටූ-අලිපිරාන්ටි, ලෝරා; හාජියනි, අන්ඩ්‍රොමාචි (2004), රීසන්ට් සෝෂල් ට්‍රෙන්ඩ්ස් ඉන් ග්‍රීස්, 1960-2000, මැක්ගිල්-ක්වීන්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 10
{{bottomLinkPreText}} {{bottomLinkText}}
නැෂනල් රැඩිකල් යූනියන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?