For faster navigation, this Iframe is preloading the Wikiwand page for නව පුවත් ලේඛන කලාව.

නව පුවත් ලේඛන කලාව

නව පුවත් ලේඛන කලාව ( New Journalism) යනු 1960 හා 1970 දශකයේ බිහි වූ පුවත් වාර්තාකරණයේ හා පුවත් ලේඛන කලාව පිළිබඳව 1960 හා 1970 යන දශකවල තිබුණූ සම්ප්‍රදායකි. එම කාලය වන විට සාමාන්‍යයෙන් සම්ප්‍රධායෙන් බැහැරවූවක් ලෙස පෙනී ගියේය. එම යෙදුම එහි වර්තමාන අර්ථය සමග ගලපමින් භාවිතයට ගන්නා ලද්දේ පුවත්පත් කලාව පිළිබඳව ද නිව් ජර්නලිස්ම් නමින් 1973 දී ලිපි එකතුවක් කළ ටොම් වුල්ෆ් විසිනි. මෙම ලිපි එකතුවට ඔහුගේම ලිපි සහ ටෲමන් කැපොටෙ, හන්ටර් එස්.තොම්ප්සන්, නෝටන් ටේලර්, රොබට් ක්‍රිගස්ට්ගෝ සහ තවත් අයගේ කෘති ඇතුළත්ය.

මෙම නව පුවත් ලේඛන කලාව නම් ක්‍රමයේ ලිපි පුවත්පත්වල දක්නට නොලැබෙන නමුදු ඊට වඩා ඒවා දක්නට ලැබෙන්නේ ද නිව් යෝකර්, නිව් යෝර්ක් මැගසින්, ඇට්ලැන්ටික් මන්ත්ලි, රෝලිං ස්ටෝන්ස්, එක්ස්වයර් මැගසින්, කොඉවලූෂන් ක්ටාර්ටලි සහ (සුළු කාලයකට) ස්කෑන්ඩ්ලන්ඩ් මන්ත්ලි නම් සඟරාවලයි.

මාර්ගගත (සයිබර්) පුවත්පත් කලාව

[සංස්කරණය]

වර්ල්ඞ් වයිඞ් වෙබ් මාර්ගගත (සයිබර්) පුවත්පත් කලාවේ අළත්ම මාධ්‍යයක් ලෙස ජනනය කරනු ලැබේ. වෙබ් ජාලය තුළින් තොරතුරු වේගයෙන් ප‍්‍රචාරණය කළ හැක. කෙනෙකුගේ විචක්ණ ලෙස විනිවිදයාම පරිගණකය යන වෙබ් බවුසර් ගින් සිදු කල හැක. මෙහි විශාල ලෙස ප්‍රවෘත්ති පුර්ණ වල ප්‍රධානය මාධ්‍ය වෙබ් භාවිතාකරන්නාට වඩා වැඩිවේ.

මාර්ගගත පුවත්පත් කලාවේ විශාල කොටස පවතින මුද්‍රණයේ ව්‍යාප්තිය සහ වෙබ් සහ වෙබ් පිටපත් වල මුලික නිපැවුම් හරහා සිදුකරන ප්‍රචාරණ මාධ්‍යය වේ. බලාපොරොත්තු වන වේලාව මුදාහැරිය යුතු ප්‍රවෘත්ති වාර්තා, ඒවා ලියු විගස සහ සංස්කරණය කළ විගස ප‍්‍රමාණයට පත් කළ හැක. මෙහිදි නියමිත පිඩනය වැඩි වන අතර බොහෝ මාධ්‍යකරුවන් හරහා යැමේ භිතිය වැඩිවේ.

අලූත් නිෂ්පාදන සහා සංඛ්‍යාමය කොටස හා අන්තර්ජාලය පිළිබද පැතිරි ව්‍යාප්තිය සම්ප‍්‍රදායක පුවත්පත් වෘත්තිමය සංස්කෘතියට අභියෝගාත්මක වේ.

සහභාගිත්ව විමේ සංකල්පය අනකුව හෝ (පුද්ගල මාධ්‍යකරණයෆ අනුව මගින් ආධුනික වාර්තා යෝජනා කළ හැති ඒවා මගින් වෘත්තිය මාධ්‍ය හරහා ඒවායේ ඇතුළත හෝ පිටත යෝජනා කරනු ලැබේ.

බොහෝ පුවත්වෙබ් අඩවි ඒවා පාවිච්චි කරන අයට නිදහස් වේ. ඒවා වැදගත් විශේෂයක් නම් උ්කක ීඑරුැඑ වදමරබ්ක වෙබ් අඩවියෙන් අඩංගු දේ බලාගැනිම සදහා මුදලක් ගෙවිය යුතු වේ. නමුත් භැඅ හැ්ර එසප වැනි වෙබ් අඩවි වල වර්තමාන පුවත් මුදලකින් තොරව ලෙබා ගත හැක. නමුත් ලේඛන වාර්තා සහ උපදෙස් පත‍්‍රිකා සහ අනිකුත් ප‍්‍රවෘත්ති නොවන අංග ලබාගැනිමට නියමිත ගාස්තුවක් ගෙවිය යුතු වේ. ීක්එැ සහ ී්කදබ වැනි ඒකිය වෙබ් ප‍්‍රකාශන පටන් ගැනිමට උත්සාහ ගත්තත් ඒවාට ග‍්‍රාහක මුදලක් ගෙවිය යුතු බැවින් ඒවායේ සාර්ථත්වය සිමිත විය.

අන්තර්ජාලය හේතුවෙන් බොහෝ පුවත්පත්වල අතු බෙදිමෙන් අලූත් මාධ්‍යය බිහිවිය. ඒවායේ වෙබ් අඩවි, විඩියෝ, පෙට් කාට්ස්, බ්ලොක්ස් සහ සල්යිඞ් ෂෝ වලින් සමන්විත වේ. ලිපි පිලිබද අදහස් කතුවරයාගේ අනුමැතියකින් තොරව යැවිමට පාඨකයාට ීඑදරහ ජය්එ මගින් අවස්ථාව ලබා දෙනු ලබයි.


http://en.wikipedia.org/wiki/New_Journalism

{{bottomLinkPreText}} {{bottomLinkText}}
නව පුවත් ලේඛන කලාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?