For faster navigation, this Iframe is preloading the Wikiwand page for ධම්මහදය සේනාසනය.

ධම්මහදය සේනාසනය

මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්‍වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර දැඩි සබඳතාවයක් ඇති බව පෙනීයයි. විකිපීඩියාවේ අන්තර්ගතයන් සම්බන්ධ ප්‍රතිපත්ති, ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථ රචනය වැනි කාරණා සමග අනුකූල වීම පිණිස මෙම ලිපියට යම් ශුද්ධ පවිත්‍ර කිරීමක් අවැසි විය හැක. කරුණාකර මේ සම්බන්ධ වැඩිදුර සංවාද සාකච්ඡා පිටුවෙහි සඳහන් කරන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2024 සැප්තැම්බර්) මෙම ලිපියේ මධ්‍යස්ථතාව මතභේදයට ලක්ව ඇත. කරුණාකර මතභේදය විසඳී යන තෙක් මෙම පණිවිඩය ඉවත් නොකරන්න. (2024 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ධම්මහදය සේනාසනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ notability guidelines for companies and organizations අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. මාතෘකාව පිළිබඳ අල්ප මාත්‍ර සඳහනකට වඩා ගැඹුරු ආවරණයක් සහිත ස්වාදීන විස්වාසනීය ද්විතීයක මූලාශ්‍ර උපුටා දක්වමින් ලිපියේ වැදගත් බව පැහැදිලි කිරීමට කාරුණික වන්න. සංගණ්‍යත්වය පිළිබඳ කොන්දේසි සපුරා ලිය නොහැකි නම්, ලිපිය වෙනත් ලිපියක් වෙත ඒකාබද්ධ කිරීමට, වෙනත් ලිපියක් වෙත හරවා යැවීමට, හෝ මකා දැමීමට ලක්වීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ධම්මහදය සේනාසනය" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2024 සැප්තැම්බර්) මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. මෙම ලිපියට හැඳින්වීමේ ඡේදයක් එක් කිරීමෙන් උදවු වන්න. වැඩි විස්තර සඳහා, පිරිසැලසුම් උපදේශනය, සහ විකිපීඩියාවේ මුඛ්‍ය ඡේද උපදේශන බලන්න. එසේම, මෙම ලිපියේ සාකච්ඡා පිටුව තුළ මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා කරුණික වන්න. (2024 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. විශ්වකෝෂ උරුවට නැවත ලිවීම මගින්, ලිපිය වැඩිදියුණු කිරීමට සහාය වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
ධම්මහදය සේනාසනය
Monastery information
Other namesධම්මහදය ආරණ්‍ය සේනාසනය
Establishedමැයි 3, 2017; වසර 7 කට පෙර (2017-05-03)
Mother houseමිහිඳු ආරණ්‍යය, අනුරාධපුරය
People
Important associated figuresපූජ්‍ය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ (සේනාසනාධිපති)
Architecture
Functional statusආරාමයක්
Site
Locationරත්නපුර, සබරගමු පළාත
Countryශ්‍රී ලංකාව
Coordinatesඛණ්ඩාංක: 6°38′05″N 80°47′41″W / 6.6347°N 80.7948°W / 6.6347; -80.7948
Other informationසියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ ශාඛාවක්
Websitehttps://dhammahadaya.net/

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බළංගොඩ කල්තොට ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට රජවක හන්දියෙන් වමට හැරි කිලෝමීටර් පහක් පමණ ගිය විට සමනළ වැව රක්ෂිත කලාපය තුල දිවි නැගුම පුහුණු මධ්‍යස්ථානය අසල ධම්මහදය සේනාසනය පිහිටා ඇත.

සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ ශාඛාවක් ලෙස සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝසභාවේ මිහිදු අරණ්‍ය සේනාසනයේ අතිපූජ්‍ය ගල්පාත සුමන අනු නායක මාහිපාණන් වහන්සේ හා ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රීමත් මහා සංඝරත්නයේ ගෞරවණිය වැඩම කිරීමෙන් වෛද්‍ය ශ්‍රියානි අබේසූරිය මහත්මිය සහ නිර්මා ජයවීර මහත්මිය ඇතුළු දායක පිරිසගේ මුළිකත්වයෙන් 2017 මැයි මස 03 වන දින ආරම්භ කරන ලදි. මෙම සේනාසනයේ සේනාසනාධිපති වශයෙන් පූජ්‍ය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ කටයුතු කරයි.

සම්බුදු සසුනෙ උන්නතිය වෙනුවෙන් හා සාංසාරික විමුක්තිය උදෙසා ධර්ම මාර්ගයෙහි හැසිරෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පහසුවෙන් හා නිදහසේ, සිල්වත් ව හා ගුණවත් ව කටයුතු කිරීමට සහ ත්‍රිපිටක අට්ඨකථා ගුරු කරමින් ධර්ම දේශනා සහ භාවනා වැඩ සටහන් සිදු කරමින් සාසනික මෙහෙවර අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙමු.

අප සේනාසනය ගමෙන් දුරස්ව පවතින අතර පොහෝ දිනයන් හිදි ආසන්න විහාරස්ථාන වල ආරාධිත ධර්ම දේශනා සිදු කරනු ලබයි. සේනාසනයට දහවල් දානය පමණක් රැගෙන එන අතර බුද්ධ පූජාව හා දානය සාංඝික කිරීමේ කටයුතු වලට අනතුරුව දානය වැළඳීමෙන් පසු පැයක් පමණ පැමිණි පිරිසට ධර්ම දේශනාවක් හෝ ධර්ම සාකච්ඡාවක් සිදු කරයි. ඉතිරි කාලය ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීම, භාවනා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, වත් පිළිවෙත් කිරීම ආදිය සඳහා කාලය යොදවනු ලබයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ධම්මහදය සේනාසනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?