For faster navigation, this Iframe is preloading the Wikiwand page for ධනපති වාදය.

ධනපති වාදය

ධනපති වාදය

ධනපති වාදය යනු පුද්ගලයන්ට අහිමි කල ‍‍‍නොහැකි අයිතින්ට අනුව නිදහස්ව නිෂ්පාදනය හා වෙළදාම කිරිමට අවශ්‍යය ආර්ථික පරිසයක් සහිත සමාජයකි. එහි දේපල සියල්ල ‍පෞද්ගලික අයිතියක් ඇති ලාභ සදහා භාවිතා කරන්නන් වේ. එමෙන්ම ආයෝජනය, බෙදාහැරීම, නිෂ්පාදනය හා මිල නියම කිරීම වෙළද ආර්ථිකය ක්‍රියාකාරිත්වය අනුව තීරණය වේ. එහිදි පුද්ගලයන්ට හා ආයතන වලට වෙළදාමට, මුදල් පරිහරණය මගින් භාණ්ඩ, සේවා, කම්කරැ හා ඉඩම් කඩම් මිලට ගැනිමේ අයිතිය සලකා බලයි.

ධනපතිවාදය ආර්ථික ක්‍රමවේදය බ්‍රිතාන්‍යයේ 16 හ 19 සියවස් අතර කාලයේ දී සංස්ථාගත විය. එනමුත් අතීතියේ පටන් ධනවාදි සංකල්ප ඇති ආයතන පැවතුණි. එසේම මධ්‍යකාලින යුගයේ වෙළෙන්දන්ගේ ධනවාදය ද අතීතයට උදාහරණයකි. වැඩවසම් යුගයේ අවසානය පටන් ධනපති වාදය මුලික වු අතර, බ්‍රිතාන්‍යයෙන් ආරම්භ ව එය යුරෝපය පුරා ව්‍යාප්ත විය. 19 හා 20 වන සියවස වන විට සංස්ථාකරණයේ පෙරමුණ ධනපතිවාදයට හිමිවිය. එය එකම ක්‍රමය නොවිය. ධනපති වාදය සංකල්පයට විශ්ලේෂණ අගය අඩු විය. අතීතයේ පටන් කාලය, භූගෝලිය, දේශපාලනික හා සංස්කෘතික උදාහරණ ඔස්සේ එය පැහැදිලි වන අතර සමහරහෙක් බෝහෝ සමකාලීන ආර්ථික ක්‍රමවල මෙන් "මිශ්‍ර ආර්ථිකය "යන නම වඩා උචිත යැයි සලකයි. බලය හා ධනයට ඇති වුවමනාව හා ධනය සංචිතය අනුව ආර්ථික විශේෂඥයින් විවිධ ධනපතිවාදි ක්‍රම අර්ථ දක්වා ඇත. පසුගිය සියවසේ ධනපති වාදය මාක්ස්වාදි ආර්ථික,(Merxis economics) වැනි "මධ්‍ය සැලසුම්ගත ආර්ථිකය(Central Ploned economic) වලට වඩා වෙනස් වේ.

ධනපතිවාදයේ ඉතිහාසය

මධ්‍යකාලීන යුගයේ මැදපෙරදිග හා බටහිර යුරෝපයේ තිබු වෙළද ධනවාදය තරම් ඈතට විහිදෙන ඉතිහාසයක් ධනපති වාදයට ඇත. බොහෝ ඉතිහාසඥයන් පළමු ධනපතිවාදි රටලෙස නෙදර්ලන්තය සලකයි. වර්ථමාන යුරෝපයේ යුරෝපා යුගය ආරම්භයේ ධනවත් වෙළද නගරය මෙම ක්‍රමය තිබු අතර, පළමු පුර්ණ කාලීන කොටස් වෙළද පොල තිබුණි. මෙම දත්ත නිපදවිම් තුලින් රක්ෂණයන්, විශ්‍රාම සැලසුම් හා "Boom- Bust Cycle" ලොව පලමු දේපල උද්ධමනය බුබුල (Tutip …….1636-1637) Marroy Soyle "Beer Raider ….. Moir (කොටස් වෙළදපලේ ‍කොටස් එකවර විකිණිමට දමා මිල පහත් කර අඩු ිලට කෙටස් මිලට ගැනීම) වැනි රථ ප්‍රතිපලද ඇතිවිය.

අතීතයේ සියවස් 5 ක් තිස්සේ ධනපතිවදය බලය හ ධනයට ඇති උවමනාව අනුව විවිධ ස්වරෑවලින් වර්ධනය ඇති දේපළ සංචිතය විවිධ ක්‍රමයන්ගෙන් සිදුව ඇතත සියවස් 5 ක ඉතිහාසයක් තුල ධනපති ක්‍රමයේ වර්ධනය, එහි නුසුදුසු හා සුදුසු පැතිකඩ හා ප්‍රධාන වශයෙන් සමාජ වාදීන් ප්‍රතික්ෂේප කිරීම දැකිය හැක.


සටහන්

[සංස්කරණය]

| Capitalism |-

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ධනපති වාදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?