For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්.

ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්

ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ගොනුව:TheReturnOfSherlockHolmes.jpg
පළමු සංස්කරණය (එජ)
කර්තෘආතර් කොනන් ඩොයිල්
සන්නිදර්ශකසිඩ්නි පැජට්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
මාලාවෂර්ලොක් හෝම්ස්
ප්‍රභේදයරහස් පරීක්ෂක ප්‍රබන්ධ කෙටි කථා
ප්‍රකාශකයාජෝර්ජ් නිව්නිස්
ප්‍රකාශිත දිනය
1905[1]
මාධ්‍ය වර්ගයමුද්‍රිත (ඝන කවරය)
පිටුපිටු 403
පුර්වගමනය වන්නේද හවුන්ඩ් ඔෆ් ද බැස්කර්විල්ස්
අනුගත වන්නේද වැලී ඔෆ් ෆියර්

ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් යනු 1903-1904 අතර කාලයේ ආතර් කොනන් ඩොයිල් විසින් ප්‍රකාශයට පත්කළ ෂර්ලොක් හෝම්ස් කථා 13ක එකතුවකි. මෙම කථා මහා බ්‍රිතාන්‍යයේ ස්ට්‍රෑන්ඩ් මැගසින් සහ එක්සත් ජනපදයේ කොලියර්'ස් හි ප්‍රකාශයට පත්කෙරිණි.[2] ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා කිරීමට ප්‍රධානතම හේතුව වූයේ ජනතාවගේ ඉල්ලීම් නිසා ය.මහාචාර්ය මොරියාටි සමග ඇතිවන පොරයකින්'(මෙය අවසන් ගැටලුව කතාන්තරයේ ඇත)' ෂර්ලොක් හෝම්ස්ගේ මරණය සිදු වීමත් සමඟ පාඨකයන් නොසන්සුන් විය.සර් ආතර් කොනන් ඩොයිල් මහතාට බැන වදිමින් ලියුම් ලියා එවන්නට විය. අවසානයේ සර් ආතර් කොනින් ඩොයිල් මහතාට ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන්'(ෂර්ලොක් හෝම්ස්ගේ සුසානය- මොරියාටි සමග ඇතිවූ සටනෙදී මොරියාටි සමග ෂර්ලොක් හෝම්ස් දිය ඇල්ලෙන් පහළට වැටී මරණයට පත්විය)'නැගිට්ටීමට සිදුවිය. ඒ අනුව ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා විය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Facsimile of the 1st US edition (1905)
  2. ^ Boström, Mattias (2018). From Holmes to Sherlock. Mysterious Press. p. 123. ISBN 978-0-8021-2789-1.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?