For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද කිං: එටර්නල් මොනක්.

ද කිං: එටර්නල් මොනක්

ද කිං: එටර්නල් මොනක්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදය
  • ප්‍රේම වෘත්තාන්ත[1]
  • ෆැන්ටසි
රචනය කලේකිම් ‍උන්-සූක්
අධ්‍යක්ෂණය කලේ
  • බෙක් සං-හූන් (ko)
  • ජුං ජි-හ්‍යුන්
  • යූ ජේ-වොන්
රඟපෑම
  • ලී මින්-හෝ
  • කිම් ගෝ-උන්
  • වූ දෝ-හ්වන්
  • කිම් ක්‍යුං-නම්
  • ජුං යුන්-චේ
  • ලී ජුං-ජින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන16
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • ජිනී චෝයි (ko)
  • යූන් හා-රිම්
කැමරා සැලැස්මතනි කැමරා
ධාවන කාලයමිනිත්තු 70
නිෂ්පාදන සමාගම
  • හ්වාඇන්ඩ්දම් පික්චර්ස්
  • ස්ටූඩියෝ ඩ්‍රැගන්
බෙදාහරින්නා
  • SBS
  • නෙට්ෆ්ලික්ස් (අන්තර්ජාතික)[2]
ප්‍රචාරණය
මුල් නාලිකාවඑස්බීඑස් ටීවී[2]
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනයඅප්‍රේල් 17, 2020 (2020-04-17) – ජුනි 12, 2020 (2020-06-12)
බාහිර සබැඳි
[1]
නිෂ්පාදන වෙබ් අඩවිය

ද කිං: එටර්නල් මොනක් (හංගුල්더 킹: 영원의 군주; හන්ජා더 킹: 永遠의 君主; ප්‍රරෝDeo King: Yeong-won-ui Gunju) යනුවෙන් හැඳින්වෙන්නේ 2020 ප්‍රේම වෘත්තාන්ත ෆැන්ටසි දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලී මින්-හෝ, කිම් ගෝ-යුන්, වූ දෝ-හ්වන්, කිම් ක්‍යුං-නම්, ජුං යුන්-චේ සහ ලී ජුං-ජින් විසිනි.[3][4][5][6] කිම් ‍උන්-සූක් විසින් රචනා කරන ලද මෙය නිෂ්පාදනය කරන ලද්දේ හ්වාඇන්ඩ්දම් පික්චර්ස් සහ එහි පීතෘ සමාගම වන ස්ටූඩියෝ ඩ්‍රැගන් වෙතිනි. 2020 අප්‍රේල් 17 දින මෙම කතාමාලාව ලොව පුරා ප්‍රේක්ෂකයනට, එස්බීඑස් ටීවී සහ නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[7]

සටහන්

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Dong, Sun-hwa (April 26, 2020). "'The King: Eternal Monarch' yet to impress viewers". The Korea Times. සම්ප්‍රවේශය May 11, 2020.
  2. ^ a b "이민호X김고은 '더 킹 : 영원의 군주', 2020년 SBS 방송 확정 [공식입장]". Xports News (කොරියානු බසින්). Naver. සම්ප්‍රවේශය 2019-08-12.
  3. ^ "'더 킹 : 영원의 군주' 김은숙 작가, 배우 이민호와 다시 만난다…'상속자' 이후 두번째(공식)". Sports Seoul (කොරියානු බසින්). May 7, 2019. සම්ප්‍රවේශය 2019-06-24.
  4. ^ "[공식입장] 정은채, 김은숙 작가 신작 '더 킹' 확정…이민호·김고은과 호흡". 뉴스1 (කොරියානු බසින්). 2019-06-21. සම්ප්‍රවේශය 2019-06-24.
  5. ^ "김고은·이민호, 김은숙 작가 '더 킹:영원의 군주' 캐스팅→설레는 '첫 만남'[종합] - 스타투데이". mk.co.kr (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2019-06-24.
  6. ^ "[단독] 이정진, 김은숙 사단 합류…'더 킹 : 영원의 군주' 캐스팅". Edaily (කොරියානු බසින්). සම්ප්‍රවේශය September 4, 2019.
  7. ^ "'더킹 영원의 군주 이민호, 김고은 끌어 안았다…'방영일은 언제?'". Top Star News (කොරියානු බසින්). සම්ප්‍රවේශය March 11, 2020.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Works by Studio Dragon

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද කිං: එටර්නල් මොනක්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?